elakiri sir kenek kiyanna worth buying da kiyala
https://www.singersl.com/philips-electric-shaver-wet-dry-s1121
Rs.8,190
https://www.singersl.com/philips-electric-shaver-wet-dry-s1121
Rs.8,190
ado mn gate 500 ganata trimmer ekak kotuwe, 2 years wenawa thama weda![]()

kiyak unada Phillips ekaමටත් කලින් chinese එකක් තිබ්බේ රු 800. බයෙන් කපන්නේ කොයි වෙලේ battery බහිද කියල. කලින් දවසේ රෑ දාල තියන්න ඕනේ චාර්ජ් වෙන්න. එත් විනාඩි දෙකෙන් ඉවරයි. රැවුල විතරයි කපන්න පුලුවන්
පස්සේ ගත්ත Phillips එකක් amazon එකෙන්. මාස 6ක් වෙනවා තාම එක full charge එකයි. ඕනේ එකක් කපන්න පුළුවන්. lockdown එකේ කොණ්ඩෙත් trim කරා
Life is so much better and one of the best investments I ever made![]()
ela broමටත් කලින් chinese එකක් තිබ්බේ රු 800. බයෙන් කපන්නේ කොයි වෙලේ battery බහිද කියල. කලින් දවසේ රෑ දාල තියන්න ඕනේ චාර්ජ් වෙන්න. එත් විනාඩි දෙකෙන් ඉවරයි. රැවුල විතරයි කපන්න පුලුවන්
පස්සේ ගත්ත Phillips එකක් amazon එකෙන්. මාස 6ක් වෙනවා තාම එක full charge එකයි. ඕනේ එකක් කපන්න පුළුවන්. lockdown එකේ කොණ්ඩෙත් trim කරා
Life is so much better and one of the best investments I ever made![]()
mama gatte Philips Norelco MG3750 amazon ekekiyak unada Phillips eka
My son has a Panasonic Wet & Dry ES-ST29. Japanese made, purchased in Singapore. It's not rotary type (reciprocating). Works very well.elakiri sir kenek kiyanna worth buying da kiyala
https://www.singersl.com/philips-electric-shaver-wet-dry-s1121
Rs.8,190
hari mchn thanksmama gatte Philips Norelco MG3750 amazon eke
Thawa badu tikak ekka order kare presto worldwide through. Final price eka 6k wage