meka uyanne kohomada? sinhalen mekata kiyanne mokakkda?

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිකමෙක් මිනිස්සුන්ගෙ අවධානය ගන්න කරන්න දෙයක් නැති කමට පින්තූර දදා හැමදාම වැළලෙන්න හදනවා.
    ලොල්. ඉංගිරීසි බ්‍රැක්පාස්ට්. දත් දොස්තර කමත් දොස්තරකමක් බූරුවො. නැති බොරු දොස්තරකම් කියන්න ඕනෙ නෑ. හීනමාන ගොබ්බයා. උඹගෙ අර කලින් sweets එකවුන්ට් එක එහෙම කොටු කීයක් තියන් ඉද්දිද අපි බෑන් කෙරෙව්වෙ මාට්ටු කරලා... මතකද ? :lol:
    එල කියන පොන්නයා මොකෙක් හරි කීයක් හරි දීලා එවන එකෙක්.මට නිල් කො‍ටු නැති උන එක ගැන කිසිම දුකක් නැ.මට දුක මගේ රතු කො‍ටු 11 තියෙන එකවුන්ට් ගොඩක රතු කො‍ටු නැති උන එක ගැන. කොහොමද නිල් කො‍ටු තියෙන එවුන් ලක්ෂයක විතර ජීටී කාරයා එක ‍රැයෙන් නිල් කො‍ටු නැති කරා.මම කො‍ටු බලාගෙන කමෙන්ට් ත්‍රෙඩ් දාන කෙනෙක් නෙවෙයි.ඒකේ මාව ෆලෝ කරන එලකිරි මෙම්බර්ස්ලා දහස් ගානක් දන්නවා.අනිත් එක මම මේකේ කතා කරන්නේ තොපි වගේ වැඩකට නැති නරින්ට නෙවෙයි.තොපි මට වැඩක් නෑ.මාව ෆලෝ කරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා.ඒ අයට මම කතා කරෙන්නේ.වැඩකට නැති බල්ලො ඇවිල්ල මගේ කමෙන්ට් කියවන එක මට වලක්වන්න බෑ.එක කමෙන්ට් එකක කියනවා මම ඩෙන්ටිස්ට් කෙනෙක්ලු.තව එකක කියනවා නිකමෙක්ලු.ඩෙන්ටිස්ට් කෙනෙක්නම් නිකමෙක් වෙන්නේ කොහොමද? ගිහිල්ලා ඩෙන්ටල් ජොබ් එක කරනවනේ.:D
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    ආතල් කඩනවා බන් මුගෙ.
    මූට අපි ඒ කාලෙ කිව්වෙ බචමාරෝ කියලා.
    බහු චරිත මානසික රෝගියා. මූ ඇවිත් එකවුන්ට් තොගයක් තියන්,
    වෙන උන්ගෙ නම් දදා රෙප් කප කප අමර ගේමක් ගැහුවෙ.

    අන්තිමේ හැමිනෙන්න ඇවිත් එක පෙලට සේරම බෑන් උනා.
    මූත් දත් දොස්තර කෙනක්. පට්ට කෙබර අරිනවා හාට් සර්ජන් කියලා හීනමානයට.
    මූ ඇවිත් ඩෙන්ටිස්ට් කෙනෙක්, නම කීර්ති දිසානායක.

    එඩිට්
    රිප්ලයි කලාට පස්සෙ තොගෙත් අයිඩී එක දැක්කෙ.
    තෝත් අංක එකේ ට්‍රෝල්
    මචංලා මම බැන්දා ත්‍රෙඩ් එක මතකයි මට නම් තොගෙ.
    කෙබර දාලා කුජීත උනේ.
    උඹත් මූ වගේම තමා. හැබැයි උඹෙ ට්‍රෝලින් අපටත් ආතල් වෙලාවකට.

    Ara yaka London kaali gahapu katha dammama sirawatama mama hituwe aththa kiyala. Eka post ekak witarak dala hitiyanan mama adatath aththa kiyala hithan idiwi. 1st post eke reply walata kick start wela uu gama kagatta.. 🤣🤣
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ara yaka London kaali gahapu katha dammama sirawatama mama hituwe aththa kiyala. Eka post ekak witarak dala hitiyanan mama adatath aththa kiyala hithan idiwi. 1st post eke reply walata kick start wela uu gama kagatta.. 🤣🤣
    uk has escorts.they are good quality girls.pretty enough,
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් දත් පොන්නයා ඇඩ්මින්ගෙන් ෆේක් එකක් ඉල්ලගෙන හැමිනෙනවා .බල්ලෙක් වගේ tooth ගලවන්නේ මහෙන්ද්‍ර විජෙතුංගපොන්ස්. මම දත් ගලවන එකෙක් නෙවෙයි. දත් කිඹුලගේ ප්‍රොෆෙෂන් එක මට ආරෝපනය කරන්න සංවිධානාත්මක කුමන්ත්‍රනයක් යනවා.. මම මේ ලොන්ගුස්ටීන් එකක් උයන හැටි ගැන දන්න එකෙක්ගෙන් ඇහුවේ.
    ඉතින් උබ ඔරියන් තුමානේ.මනසින් දකින්න බැරිද ඕක උයන විදිය. බලහන් උඹව මනුස්ස ලෝකෙට එක්කන් ඇවිත් හලල ගියාට පස්සෙ උඹ විඳින දුක. කන්නත් නෑ හරියට. කවදා දැකපු සත්තුද නේ? 🤣

    ඇත්ත කියපන් උඹ ඔරියොන්ටත් වදයක් උනා නේද? ඒකනේ උඹව රවට්ටලා මෙහෙ දාලා ගියේ 🤣🤣
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් උබ ඔරියන් තුමානේ.මනසින් දකින්න බැරිද ඕක උයන විදිය. බලහන් උඹව මනුස්ස ලෝකෙට එක්කන් ඇවිත් හලල ගියාට පස්සෙ උඹ විඳින දුක. කන්නත් නෑ හරියට. කවදා දැකපු සත්තුද නේ? 🤣

    ඇත්ත කියපන් උඹ ඔරියොන්ටත් වදයක් උනා නේද? ඒකනේ උඹව රවට්ටලා මෙහෙ දාලා ගියේ 🤣🤣
    මට හරියට කන්න නැ කියන්නේ කොහොමද? අද මම කාපු එක දාන්නම්.piri piri chiken and pizza
    1610064916748.png

    1610064947006.png