Meka visadanna help !

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Meka wisandala denna :confused:

    Welendek Rs.60k bagin pensal 7k milata gani. Ohu newatha Rs.70 bagin pensal 4k wikunai. Labaya Rs.1000/- weemata vikiniya yathu pensal ganana keeyada ? :yes:
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඌ ලග තව තියෙන්නෙ පෑන් 3යි. හතරක් විකුනලා 40ක් ලාබයි. තව 960 ලාබ ගන්න ඌ ලග තියෙන පෑන් 3 රු 380 ගානෙ විකුනන්න ඕන. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌ ලග තව තියෙන්නෙ පෑන් 3යි. හතරක් විකුනලා 40ක් ලාබයි. තව 960 ලාබ ගන්න ඌ ලග තියෙන පෑන් 3 රු 380 ගානෙ විකුනන්න ඕන. :rofl::rofl::rofl::rofl:
    අම්මිට හිකෙන සුලු ගනන් හැදිල්ලක් යකූ ඒක. :rofl::rofl:
     
    • Like
    Reactions: N.H Shadow

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    විකිණිය යුතු පැන්සල් ගාන :eek: ඒ ප්‍රශ්නේ කිසි තේරුමක් නෑ නෙ.


    පැන්සල් ගණන මචන් :yes: 1000k ලාභ එන්න පැන්සල් කියක් විකුණන්න ඕනිද කියලයි දැනගන්න ඕනි :)
     

    jerome11

    Junior member
  • Oct 13, 2008
    129
    8
    18
    Colombo
    Ek pensalaka watinakama = 60/7= 8.571
    Pensal 1k wikunum mila = 70/4 = 17.5
    Pensalakin laabaya = 17.5-8.571= 8.93

    Labaya 1000 wimata wikiniya yuthu pensal ganana = 1000/8.93=112
     
    • Like
    Reactions: akilaperera2014

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Code:
    එක පැන්සලකින් ලැබෙන ලාබය = 70 - 60 =10
    අපේක්ෂිත ලාබය                       = 1000
    දැනට ලබා ඇති ලාබය               = (70-60) * 4 = 40
    ඉදිරියට ලැබිය යුතු ලාබය           = 1000 - 40 = 960
    ඉදිරියට විකිණිය යුතු පැන්සල්  ගණන = 960 / 10 = 96
    ඔය ප්‍රශ්නේ පැහැදිලි නෑ. වෙළෙන්දා ළඟ ඉතුරු පැන්සල් 3 යි නේ මචන්. එතකොට වෙළෙන්දාට කොච්චර ලාබයක් ගන්නත් විකුණන්න වෙන්නේ පැන්සල් 3 ම තමයි.:confused: ඔය හදල තියෙන්නේ, වෙළෙන්දා ආයිත් පැන්සල් අරන්, 70 ගානේ විකිනුවොත් එන විදිහ.:P

    Rs.60k bagin pensal 7k milata gani. Ohu newatha Rs.70 bagin pensal 4k wikunai.
    මෙතන පැන්සල් 7ම රු. 60 ද, නැත්තම් එක පැන්සලක් රු 60 ද?:confused:
     
    Last edited:
    • Like
    Reactions: akilaperera2014

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පැන්සලක් විකුනන්නේ 70/4 කට, ගන්නේ 60/7 කට. එක පැන්සලකින් ලාබෙ = 70/4 - 60/7

    1000 ක් හොයන්න විකුනන්න ඕනේ පන්සල් ගාන = 1000/(70/4-60/7) = 112