meka watinawada ara gatthoth

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    9,215
    1
    11,665
    113
    28
    Kalutara
    ඇඩ් එක දාපු එකාවත් දන්නේ නැතුව ඇති එකේ මොඩ්ල් එක. ඒකනේ PCX 50CC කියල දාල තියෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    3,880
    4,838
    113
    අම්බකිස්ස
    පොත් එහෙම නැතුව ඇති වගේ.සමහර විට අවුරුදු ගානක් ලයිසන් කරලා නැතුව ඇති එහෙම වුනොත් ඒකාලෙම ආපහු ලයිසන් කරන්න වෙනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,955
    4,160
    113
    Black Pearl
    Meka issara apu Honda MTX bike. balu balmata atawala dala wage
    aniwa wiyadam karanna balagena ganna oni


    1609092198844.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    9,215
    1
    11,665
    113
    28
    Kalutara
    • Like
    Reactions: KOTA NIHAL

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,955
    4,160
    113
    Black Pearl
    මරාලයක් වෙන්ටෑ, පේන්නේ නැද්ද


    MTX එකයි, PCX එකයි අඳුරන්නේ නැති ගොන් නාම්බෙක් ඇඩ් එක දාපු එකා නම්. 😂

    eka tamai nikan atawala duwala tiyenne
    Seat eka hodata tibbanam eke gahalawath tiyanawa ;)
    eeta wada hodai menna me wage MTX eka kiyala danna ekekge wahanyak gannawa
    https://riyasewana.com/buy/honda-mtx-sale-colombo-1846576
    parana ekak mehema BAA kiyala kohoma register karalada danne naha
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    • Wow
    Reactions: Kodiya97

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    269
    63
    අර camouflage එකක් ද නැත්තන් මලකඩ උඩ තින්ත ගාලද