mekata mokda karanee??

amaltaranga

Member
May 1, 2008
1,174
4
0
anee kohoma wath beriddaa?? plzzzzzzzz mage jewethee nathi unaa wageee bri unothh ,,,elakiri yaluwaneee help ekkk..........
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eaea kiyaneemachan daws 30 auto delete wenwa kylaaii..ada delete karpuwa neee aiyoo
    ඉතින් බං අද delete කරපු mail Trash folder එකෙන් මැකෙන්නෙ තව දවස් 30 කට පස්සෙ නේ. ඒ හින්දා mail එක Trash folder එකේ තාම ඇති. ගිහින් හොයපන්.