mekath balalama yanna..IMEI

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na naneee ennee
    *#06# අනිවාර්‍යයෙන් වැඩ කරන්න ඕනෙ. ඒක ඕනෙ gsm phone එකකට පොදු code එකක්.
    නැත්තං ඕකෙ battery එක ගලවලා බලන්න. serial numbers දාලා තියන තැන ඇති imie code එකත් දාලා :
    imei.jpg