Mekath Deshadrohi prakashayak da???

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උබ හරි තාමත් මේ රටේ ඔය බොරු විශ්වාස කරන මෝඩ රැලක් ඉන්නවා..ඇත්ත දන්න අය කතා කරන්න බයයි,ඉතුරු එවුන් ටික වාසියට set වෙච්ච ඇම්බැට්ටයෝ.
    :lol::lol::lol: ambattayo :rofl::rofl::lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    17355_335250884224_554609224_4690544_3627854_n.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Junki මේව පේනවද ? :lol:
    :)

    ආන්ඩුව තමන්ගෙ රට වැසියාගෙ බුද්ධිය ගැන තක්සේරු කරන ආකාරය දැකල උන්ගෙ බොරුවලට රැවටෙන එවුන් ගැන වෙලාවකට මට දුකත් හිතෙනව.

    උදාහරණයකට ඉඩී අමීන් ෆිල්ම් එක ගමු.. ඒකෙ ගැඹුරු යටිපෙල අර්ථය සම්පූර්ණයෙන්ම සමපාත වෙන්නෙ මහින්ද ප්‍රමුඛ ආන්ඩුවෙ ක්‍රියා පිළිවෙතට.. ඉඩී අමීන් කිව්වෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන.. බැන්නෙ බ්‍රිතාන්‍යට.. පෙනී හිටියෙ දේශීයත්වය වෙනුවෙන්. නමුත් ෆිල්ම් එකේ උඩින් පේන ඉඩී අමීන්ගෙ හමුදා ඇඳුම නිසා මිනිස්සු ඒකට අනුව කථාව තේරුම් ගනියි කියල තමයි ආන්ඩුව හිතුවෙ.


    මුන් විශ්වාස කරනවනම් මේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් කියල කවදාවත් ඔය වගේ ෆිල්ම් එකක් දාන්නෙ නැහැ. ඒවගේම හොර ගිවිසුමක් කියල ආර්. සම්බන්ධන් වගේ කෙනෙක් සිංහලෙන් අත්සන් කරපු කොල කෑල්ලක් බෙදා හරින්නෙත් නැහැ.
    :lol:

    මහින්දට කඩේ යමින් එයා වටේ ඉන්න චිත්‍රපටිකාරයොත් මේ රටේ ඉන්නෙ චිත්‍රපටියක යටි පෙළ අර්ථය තේරුම් ගන්න බැරි මිනිස්සු කියල හිතනවද දන්නෙ නෑ. අනේ මෙහෙමත් කාලකන්නි කලාකාරයො.


    සිරා බං කොටින්ම ලංකාවෙ මිනිස්සුන්ට

    • කෝටු කෑල්ලක් අරන් කුඹුරක ඇවිදිනවනං
    • මල් වට්ටි අරං පන්සල් යනවනං
    • දෙමළෙනුත් කතා කරනවනං
    • ඇහැට පේනදේවල්(පාලං බෝක්කු වගේ ඒවා) විතරක් සංවර්ධනය කරනවනං

    ඒ වගේම


    • තුවාල පෙන්නනවනං
    • හොඳ (හමුදා හෝ වෙනයම්) කිටක් තියෙනවනං


    ආයෙ වෙන මුකුත් ඕනෙ නෑ බං. රටක් කරන්න පුළුවං මිනිහෙක් උනත් නැතත් එකයි :oo:
    පොඩ්ඩක් හිතල බලපං කීයෙන් කීදෙනාද ප්‍රතිපත්ති ගැන ඡන්දෙ දෙන්නෙ ?
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.
    අර මහ රජාගෙ මහ රජානනේ සිංදුවෙ මල්වතු මහ නායක හමුදුරුවො ඉන්න කොටස අයින් කරන්න වෙනව. මොකද දැන් මිනිස්සුන්ට ඒක පේන පේන වරයක් ගානෙ උන්වහන්සේගෙ ප්‍රකාශය මතක් වෙනවනෙ,

    "ඡන්දයක් වෙලාවෙදි ඡන්ද දායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න"
    "අහිංසක මිනිස්සුන්ට කරදර කරනව නම් මොකට ද ඒ පාලකයෝ?"

    අදත් ඒ සිංදුව ගියා.. අනේ අර මහ රජා නැමිල නායක හාමුදුරුවන්ට වඳින හැටි.. :shocked: :lol: :rofl:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!!



    emoticon-0140-rofl.gif

     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    emoticon-0159-music.gif
    හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.
    අර මහ රජාගෙ මහ රජානනේ සිංදුවෙ මල්වතු මහ නායක හමුදුරුවො ඉන්න කොටස අයින් කරන්න වෙනව. මොකද දැන් මිනිස්සුන්ට ඒක පේන පේන වරයක් ගානෙ උන්වහන්සේගෙ ප්‍රකාශය මතක් වෙනවනෙ,

    "ඡන්දයක් වෙලාවෙදි ඡන්ද දායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න"
    "අහිංසක මිනිස්සුන්ට කරදර කරනව නම් මොකට ද ඒ පාලකයෝ?"

    අදත් ඒ සිංදුව ගියා.. අනේ අර මහ රජා නැමිල නායක හාමුදුරුවන්ට වඳින හැටි.. :shocked: :lol: :rofl: