මම 2008 වගේ ඉඳන් මේකට එනවා. මට හොඳට මතකයි ඒ කාලෙ sinhala bloggers ලා EK එකත් එක්ක පට්ට මලක් තිවුනෙ බ්ලොග් වල ලියන එව සමහර අය කොපි කරපු තැන දාන්නෙ නැතුව මේකෙ දාන එක ගැන,ඒ කාලෙ රෙප් සීන් එක නිසා ඒක සැරටම තිවුනා
මගේ ඇත්ත නමෙන් හදපු ප්‍රොෆයිල් එකක් තිවුනා 2009 චගේ හදපු එකක්. ඒ කාලෙ මේකෙ හිටිය මම දන්න එවුන් ගොඩක් ඒක නිසා ඒ එකවුන්ට් එකෙන් ආවට කමෙන්ට් කරන්න එහෙම ගියේ නැහැ. පස්සෙ මේ එකවුන්ට් එකෙන් ආව කමෙන්ට් කරන්න එහෙම
පරන එකවුන්ට් එක හදපු email එකට දැං ලොග් වෙන්නත් බැහැ ඒක නිසා ඒක අත ඇරලා දාල තියෙන්නෙ
මේක 2013 හදපු එකක්