Meke inna paranama aya kauda balamu

Lakjaya Aravinda

Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Sindu download karanna awe, download karapu samahara eawwa thama thiyenawa 😌
    Screenshot_20221021-021912.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    Joined Jun 21, 2015
    මෙය මාගේ පලමු ආත්මයයි.. කොලු ආත්මයක් ලබා ගෙන මෙහි පැමිණීම වඩා සුදුසු යැයි දැන් සිතේ..
    Oyata meke thiyena athwada, lankawe backside wage thread dakkama moko hithenne ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,122
    113
    දෙහිවල
    සින්දු බාන්න ආවෙ 2007 ඉදන්..
    එකේ ඇත්ත නම තිබ්බා..
    ඊටපස්සෙ මේක හැදුවේ..
    ඔව්.. නිත්‍යානුකූලව අලුත්.. 👍
     
    • Love
    • Like
    Reactions: lkzombie and kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    May 2007
    මොන ළිඳේ වැටුනත් එකම ආත්මෙ. අපි වගේ බයියොන්ට නෝ ලැජ්ජා. :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම 2008 වගේ ඉඳන් මේකට එනවා. මට හොඳට මතකයි ඒ කාලෙ sinhala bloggers ලා EK එකත් එක්ක පට්ට මලක් තිවුනෙ බ්ලොග් වල ලියන එව සමහර අය කොපි කරපු තැන දාන්නෙ නැතුව මේකෙ දාන එක ගැන,ඒ කාලෙ රෙප් සීන් එක නිසා ඒක සැරටම තිවුනා
    මගේ ඇත්ත නමෙන් හදපු ප්‍රොෆයිල් එකක් තිවුනා 2009 චගේ හදපු එකක්. ඒ කාලෙ මේකෙ හිටිය මම දන්න එවුන් ගොඩක් ඒක නිසා ඒ එකවුන්ට් එකෙන් ආවට කමෙන්ට් කරන්න එහෙම ගියේ නැහැ. පස්සෙ මේ එකවුන්ට් එකෙන් ආව කමෙන්ට් කරන්න එහෙම
    පරන එකවුන්ට් එක හදපු email එකට දැං ලොග් වෙන්නත් බැහැ ඒක නිසා ඒක අත ඇරලා දාල තියෙන්නෙ
    මේක 2013 හදපු එකක්
     
    • Like
    Reactions: kinkon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පෝස්ට් 200ක් වත් දාලා නැති 2000 ගනන් වල join උන් ඇවිත් කියනවා උන් පරණ සාමාජිකයොලු...😆

    සමහර උන්ව දකින්නෙත් අදයි :rofl: තොපේ සාමාජිකත්වේ ගහ ගනිව් රෝල් කරලා පුකේ :lol: