Meki Enna Ennama lassana wenavane. 😍

HmNRazor

Well-known member
  • කන බොන දේවල්, ගන්න විටමින් මිනරල් ජාති (ඉන්ජෙක්ශන් සීන් නම් ඒවා), වෙන වෙන beauty treatments නම් ඒවා, හොයල බලපන් එතකොට තේරෙයි ඕකුන් කොච්චර කැප කිරීමක් කරනවද කියල appearance ලස්සනට තියගන්න, appearance maintain කරන්න

    මුගේ සමහර විඩියෝවල තියනවා Indian natural ආයුර්වේදී Products එහෙම, ඒවා ගොඩක් ම day to day පාවිච්චියට හදපු health and wellness related බඩු, ඉන්දියාව කියන්නෙ පට්ටම ආයුර්වේද varieties range 1ක් තියන රටක් (ලංකාවත් ආයුර්වේද එහෙම තමා, කොහෙද අපේ පකයලාට කිසි උවමනාවක් / වටිනාකමක් නෑ නේ :()

     
    • Like
    Reactions: PrasangaSPerera