Mekita epa welalu

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    ඒකිට තියෙන්නෙ මූවත් අරන් එංගලන්තෙ ගිහින් පදිංචි වෙන්න. හැබැයි ඒකිව රැහෙන් පන්නයි අඩු කුලේ එකෙක්ව කසාද බැන්ද කියල. :sorry:
    Visa Rejected
     
    • Sad
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි පයියේ ඉදන් ලොකු පයියට යන ගමනේ පොඩි සිද්දස්තානයක් ඔය :lol: ඔකි අෆ්‍රිකාවේන් නතර උනේ නැත්තම් බලපල්ලා....

    a516a-1422557_177042739163745_542203997_n.jpg

    3-4 වගේ දැන් ඇත්තේ
    Iran and Lebonon in Asia? hambayek hadapu ekak da koheda 😃
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    Animal Sanctuary එකේ වැඩ එක්ක stress වෙච්ච එක වැඩියම කියන්නෙ වගේ. මටනන් ඕක තේරුම් ගන්න පුලුවන්. සතෙක් ලෙඩ වෙලා බලාගන්න උනාම ඒක මාර trauma එකක්.
    අම්මෝ ඔව්. ඊයේ මම vet එකට ගියා වෙන වැඩකට මගේ ඉස්සරහ සතෙක් මැරුණ. මට තාම ෂෝක්. මම දැන් සත්තු හදන්නේ නෑ ඔය ෆිලිං එක නිසාම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    15 mins withera 2x welin baluwa....husband nan pattai kiyela kiyanne...animal sanctuary eke wade tamai case wela tiyenne

    oya animal lover ganu hena watha ban. unge vibe eka godak wenas. meke anith athata aruta epa wenne nathi eka pudumai. ekko u ohe innawa athi. i saw many european women/girls that they love dogs than their hubby/bf
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,222
    6,373
    113
    Work-life balance එකක් නැති, පිළිවෙලක්, හරි සිස්ටම් එකක්, විනයක් නැති රටක කඹුරලා ඇති වෙන්න ඇති
    ඕක ගොඩක් ෆොරිනරස්ලට වෙන දෙයක් ටික කාලයක් ලංකාවෙ ඉන්නකොට. සපෝටිව් මිනිස්සුත් නෑනෙ හැම තැනදිම කලකිරීමක් තමයි ඇතිවෙන්නෙ ආපු අලුත ඕක අල්ලන් හිටියට දිගටම ඉන්න බෑ ඉන්න ඕනත් නෑනෙ උන්ට.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,895
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ගොඩක් ෆොරිනරස්ලට වෙන දෙයක් ටික කාලයක් ලංකාවෙ ඉන්නකොට. සපෝටිව් මිනිස්සුත් නෑනෙ හැම තැනදිම කලකිරීමක් තමයි ඇතිවෙන්නෙ ආපු අලුත ඕක අල්ලන් හිටියට දිගටම ඉන්න බෑ ඉන්න ඕනත් නෑනෙ උන්ට.

    උන් දන්නෙ නැතුව ඇති පංකාවෙ ඕව නිසා අපි වෙන රටවල් වලට ගිහින් ඉන්නව කියලා 😞
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    oya animal lover ganu hena watha ban. unge vibe eka godak wenas. meke anith athata aruta epa wenne nathi eka pudumai. ekko u ohe innawa athi. i saw many european women/girls that they love dogs than their hubby/bf
    Amboo e athin mama num wasanawanthai.. balu thadiyonwa hadana ekata num mama kamathima naa.. podi eun hadanawa eeta hondai.. mala watha..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,222
    6,373
    113
    උන් දන්නෙ නැතුව ඇති පංකාවෙ ඕව නිසා අපි වෙන රටවල් වලට ගිහින් ඉන්නව කියලා 😞
    ඕවා තමයි මෙහෙ සල්ලිවලට ගන්න බැරි දේවල්
     
    • Like
    Reactions: shenat