mekita man love

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
තාම අතේ ගැහුවෙ නෑ. එත් හුගක් වෙලාවට එහෙම හිතෙනවා. මං ගොඩාක් වෙලාවට එකි දිහා බලන් ඉන්නවා..... :P:P

එහෙනම් නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනේ මේ වගේ කෙල්ලෙක්ව. ලුණු බතුයි බයිලා හරියන්නේ නෑ. දැන් ඉදලා හරි උත්සහා කරොත් බැරි වෙන එකක් නෑ. සල්ලි හම්බකරපන් පුලුවන් තරම් මුන්ට ඕනේ සල්ලි මිසක් වෙන එකක් නෙවෙයි.