Mekita wedi tiyanawa

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඔතන අර කිව්ව පොලිසියේ උන් දෙන්නා ඉදලා දෙගොල්ලෝ වෙඩි තියාගත්තනම් පොලිසියේ උන් වෙඩි තියලා මරන්නේ වටේ ඉන්න මිනිස්සුන්ව🤣.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔවාගේ තැනක කොච්චර නම් සල්ලි ගනුදෙනු වෙනවද, මුන්ට සමිතියක් විදියට එකතු වෙලා ගානක් මාසිකව දාන්න බැරිද ප්‍රයිවට් සිකුරිටි එකකට වෙපන් එක්ක... ඇවන්ට් ගාඩ් වගේ එව්වා තියෙන්නේ... මිනිස්සු දැන් ස්කීම් වල සිකියුරිටි එකටත් බයික් එක්ක දන්නේ ගාඩ්ස් ලා... කිරියේ ත්‍රෙඩ් එකකුත් ඇති පරණ මෙම්බර් කෙනෙක් දාපු පොරගේ ස්කීම් එකේ වැඩ පිලිවෙල ගැන...

    පොලිසිය හිටියත් ඔය වෙලේ වැඩක් නෑ... ගොඩක් වෙලේට පොලිස් උන් ඉන්නේ නිකන්... අතේ තුවක්කුවත් වත් නෑ නේ... ඔය වගේ සල්ලි නිතර මාරු වෙන තැන් වල එහෙම හරියන්නේ නෑ. රෙඩි පිටම ඉන්න ඕන... දඹුල්ල, නරහෙන්පිටට උනත් ඊළගට ඔය දේ වෙන්න පුළුවන්.. දැන් සල්ලි නැතිව, කුලී වැඩ නැතිව කුඩ්ඩො මාරු විකාරෙන් ඉන්නේ.. පෙරේදා කොටුවේ ගියාම මම දැක්කා නාවික හමුදාවෙන් වෙපන් පිටින් දාලා තියෙනවා.... හොද දෙයක්....
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,080
    1
    50,389
    113
    ප*යාගල
    sorry.com
    පොලිසිය හිටියත් ඔය වෙලේ වැඩක් නෑ... ගොඩක් වෙලේට පොලිස් උන් ඉන්නේ නිකන්... අතේ තුවක්කුවත් වත් නෑ නේ... ඔය වගේ සල්ලි නිතර මාරු වෙන තැන් වල එහෙම හරියන්නේ නෑ. රෙඩි පිටම ඉන්න ඕන
    මට ජොබ් එකක් සෙට් උනා Private Company එකක. උන් තමයි බැන්කු වලින් සල්ලි අරන් ගිහින් ATM මැශින් වලට පුරවන්නෙ. බැන්ක් වලින් ලොරියෙන් සල්ලි එනව. මුන්ට Quota එක එව්වම අදාඅ ATM වලට ගිහින් පුරවනව. මට තියෙන්නෙ ඒ දවසට අදාල Route එකේ සල්ලි අරන් යන එක. වැන් එකයි ,ඩ්‍රයිවර් එක්ක එක සික්කෙක් විතරයි දෙන්නෙ. උදෙ 7 ඉදන් රැ 10 වෙනකන් සල්ලි අරන් වැන් එකෙන් යන්න ඔනෙ වටේම. මොන්වහරි කේස් එකක් උනොත් සමාගම විසින් ජිවිතෙට වගකියන්නෙ නෑ කියල Waiver එකක් Sign කරන්න කිව්ව. ඉන්ටෙර්විව් ආපු එකෙක්වත් ගිහින් නෑ ඒක කිව්වට පස්සෙ. මම ගියෙත් නෑ.
    Salary 35 දෙන්නම් කිව්වෙ එච්චර Risky ජොබ් එකෙත්
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    5ක් වෙඩි තියල මරපු එක පෞද්ගලික case එතන ලොකුම අවුල public තැනක machine(pistol නොවන ඕන එකක් t -56 ) gun වලින් වටේ ඉඳපු මිනිස්සුන්ටත් වදින්න ඉඩ තියපු එක .

    මේක පෞද්ගලික case එකක් නෙමේ , මේක රටේ case එකක් මේ වගේ දේවල් වලට උපරිම ඉකමනට action ඕන නැත් නම් මේවා වැඩි වෙනවා .

    පෞද්ගලික case ලෝකේ ඕන රටක මොන තරම් හොඳට නීති තිබ්බත් වෙන්න පුළුවන් මේවා ඊට වැඩ 1000x ගුණයක් බරපතල දේවල් මංකොල්ල කනවා කියන එක ,

    මේ වගේ උන්ට ගල් ගහල වද දීල මාස ගණන් පණපිටින් අපාය පෙන්නලා මරන්න වගේ නීති ගේන්න ඕන , මුන්ව එල්ලන එක හොඳ වැඩි .