පිස්තෝලයක් නෙමේ බන්.පිස්තෝලයක් කියලා කියනවා දැක්කෙ නැද්ද සිද්ධියට මුහුණ දීපු එකා?
මට ජොබ් එකක් සෙට් උනා Private Company එකක. උන් තමයි බැන්කු වලින් සල්ලි අරන් ගිහින් ATM මැශින් වලට පුරවන්නෙ. බැන්ක් වලින් ලොරියෙන් සල්ලි එනව. මුන්ට Quota එක එව්වම අදාඅ ATM වලට ගිහින් පුරවනව. මට තියෙන්නෙ ඒ දවසට අදාල Route එකේ සල්ලි අරන් යන එක. වැන් එකයි ,ඩ්‍රයිවර් එක්ක එක සික්කෙක් විතරයි දෙන්නෙ. උදෙ 7 ඉදන් රැ 10 වෙනකන් සල්ලි අරන් වැන් එකෙන් යන්න ඔනෙ වටේම. මොන්වහරි කේස් එකක් උනොත් සමාගම විසින් ජිවිතෙට වගකියන්නෙ නෑ කියල Waiver එකක් Sign කරන්න කිව්ව. ඉන්ටෙර්විව් ආපු එකෙක්වත් ගිහින් නෑ ඒක කිව්වට පස්සෙ. මම ගියෙත් නෑ.
Salary 35 දෙන්නම් කිව්වෙ එච්චර Risky ජොබ් එකෙත්
ඔතන අර කිව්ව පොලිසියේ උන් දෙන්නා ඉදලා දෙගොල්ලෝ වෙඩි තියාගත්තනම් පොලිසියේ උන් වෙඩි තියලා මරන්නේ වටේ ඉන්න මිනිස්සුන්ව.
තොට රෙවෙන්නම ඕන ඇත්තටම . බලපං ඉදපං ඔය වගේ එකක් අනිවා තොට හෝ තොගේ ළගම පවුලේ කෙනෙක්ට වෙන්නම ඕන. වේදනාව දැනෙන්න. පොන්න හුත්තිගේ කොල්ලාekitanam rewna![]()
තොට රෙවෙන්නම ඕන ඇත්තටම . බලපං ඉදපං ඔය වගේ එකක් අනිවා තොට හෝ තොගේ ළගම පවුලේ කෙනෙක්ට වෙන්නම ඕන. වේදනාව දැනෙන්න. පොන්න හුත්තිගේ කොල්ලා

ඔව් ඔව් මතකයි බන්ubata mathakada දන්නේ නෑ.. මෑත ඉතිහාසයේ ඔය විදියට සල්ලි දාන්න අපු සෙට් එකකට අනුරාදපුරේ දි ෂොට් එක දුන්නා.. හැබැයි එකේ නම් කොම්පැනි එකේ කොල්ලා හෙන ගේමක් දුන්නා සල්ලි ටික බෙර ගන්න... කොහොමත් අපේ රටේ හරක් බන් ඉන්නේ හරි දේට හරි මිනිස්සු ගන්නේ නැනේ... උබලට උනත් ඔච්චර අඩු ගණන් ඔෆර් කරන්නේ උන් වෙනම මොකක් හරි ඉන්සුරන්ස් එකක් දාලා ඇති... එතකොට උන්ට පාඩුව කවර් නේ. මැරෙන්නේ උබල උනාට පාඩුව කවර් නිසා උන්ට ගානක් නෑ..
පිට රට නැව් රකින්න දාන්නේ ලංකවේ මැෂින් ගන් එක්ක හමුදාවේ ට්‍රෙන් වෙච්ච උන්... හැබැයි ලංකාවේ බැංකුවේ ඉන්නේ වයසක මිනිස්සු පරණ තුවක්කු එක්ක.. ඒ තුවක්කුවකින් වෙඩි තියන්න ලෑස්ති වෙදිදි පෙරහැර ගිහින්...