melbourne ivarai

Emios

Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    melbourne ivarai sinhalu.african unui suddoi gahagannawa:P loku scene ekak yannai yanne.sudanese un ganzi gehila robery denawa,gahanwa.eka side ekakata suddo anti rasicm kiyala african unta inna denna kiyanawa.tawa set ekak african unwa deport karanna kiyala maraganna hadanawa.







     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    සිංහල උන් ටිකවත් පන්නයි තව ටික දවසක් යනකොට. :P:lol:

    සුද්දො ප්‍රසිද්ධියේ migrates වෙන උන්ට අකැමත්ත පෙන්නුවේ නැති උනාට උන් කැමති නැ උන්ගේ job ගහලා යනවාට. 9gag වල වගේ comments බලපුවාම තේරෙනවා උන් කොච්චර racist ද කියලා. අපිට තමයි බණ කියන්න එන්නේ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ සෑහෙන්න මහන්සි වෙනවා නේද සිංහලු Aussie migrate වෙන එක නවත්තන්න. :rofl:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Lankawe ewun den aith Lankawata ei kiyalada umba kiyanne :lol: Palayan ban yanna


    Melbourne wala kohomath suddanta wada Asian,African un thamai inne. Sinhaluth innawa hema thenama.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kohama apu African unda bn e? PR walin apu unnam hoda qualification thiyana unne, un mehema hasireida? me nithi wirodiwa apu un wennathi. Balagena ubath Niggek kiyala allan yai. :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    england walin pitaman karapu un ban.issara horakman karala minimarapu un tamai england walin australia walata pitaman karala tiyenne.:yes:
    Just like (Prince) Vijaya was banished from India to Sri Lanka. No wonder why we sinhalus love Ausi. :love::love:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිංහල උන් ටිකවත් පන්නයි තව ටික දවසක් යනකොට. :P:lol:

    සුද්දො ප්‍රසිද්ධියේ migrates වෙන උන්ට අකැමත්ත පෙන්නුවේ නැති උනාට උන් කැමති නැ උන්ගේ job ගහලා යනවාට. 9gag වල වගේ comments බලපුවාම තේරෙනවා උන් කොච්චර racist ද කියලා. අපිට තමයි බණ කියන්න එන්නේ.

    සුද්දගෙ නිරුවත දකින්නනම් 9gag Reddit යන්න ඕනෙ. Hollywood Film බලල FB post දැකල අපේ උන් හිතන් ඉන්නෙ උන් හැම ජාතීන්ටම සමානව සලකන හරි හොඳ උන් කියල. උන්ගෙ අසහනෙත් එහෙමම තමයි.