melbourne ivarai

abc.123

Banned
Dec 11, 2017
291
58
0
මු නිකන් අපි පොඩි කාලේ පන්තියේ එක උනා වගේ හැසිරින්නේ...ඕසි ඉන්නේ කියලා හැම තැනම කියවනවා...මොන ගොඩයෙක්ද මන්දා??😂🤣

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    Oya viet lata gahapu eka nam paranai ne...
    Oya kallo nathi pattakata gihilla shape eke inna oni...

    Kiyana taram case da bn ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මු නිකන් අපි පොඩි කාලේ පන්තියේ එක උනා වගේ හැසිරින්නේ...ඕසි ඉන්නේ කියලා හැම තැනම කියවනවා...මොන ගොඩයෙක්ද මන්දා??😂🤣

    Jelous da
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    melbourne ivarai sinhalu.african unui suddoi gahagannawa:P loku scene ekak yannai yanne.sudanese un ganzi gehila robery denawa,gahanwa.eka side ekakata suddo anti rasicm kiyala african unta inna denna kiyanawa.tawa set ekak african unwa deport karanna kiyala maraganna hadanawa.

    lankaweth innawane oyawage kalakanni set ekak.. :dull:

    ow ow ara sahajeewana karayo thamai..

    kawadahari un nisa thamai apath nathi wenne.. :(

    hoda welawata temporary visa ekak hari tiyenne.. Northern territory ekata hari yanawa.. :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    lankaweth innawane oyawage kalakanni set ekak.. :dull:

    ow ow ara sahajeewana karayo thamai..

    kawadahari un nisa thamai apath nathi wenne.. :(

    hoda welawata temporary visa ekak hari tiyenne.. Northern territory ekata hari yanawa.. :(

    me ado wade goda daganna puluwan weiyi lu :yes::yes: , mata kiuwa NT and Victoria wala aluth Visa ekake enawa kiyala, eka awoth 476 visa thiyana unta nam chance enawa mokada work-visa already thiyanawa ne , Visa eka thiyagen immu :yes::yes::D:D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉන්දියන් එවුන් එක්කත් සුද්දෝ සමහර වෙලාවට කේස් යනවා නේද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113

    me ado wade goda daganna puluwan weiyi lu :yes::yes: , mata kiuwa NT and Victoria wala aluth Visa ekake enawa kiyala, eka awoth 476 visa thiyana unta nam chance enawa mokada work-visa already thiyanawa ne , Visa eka thiyagen immu :yes::yes::D:D

    Oke godak chance eka low skilled unta bn.farmers etc.employee sponsorship tiyenna one
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    සිංහල උන් ටිකවත් පන්නයි තව ටික දවසක් යනකොට. :P:lol:

    එහෙම වෙනවනම් මන් කැමතියි. මගේ පොඩි කාලේ crush එක ඉන්නෙ ඕස්ට්‍රේලියා වල.ඒකි ආපහු එයිනේ :(
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    refugees+boat:yes:

    African එවුන් මෙල්බන් වල හොරකං කරනවා , ඒකට විරුද්ධවයි ඔය fight එක.

    African එවුන් එක්ක හැප්පෙන්න බෑ, උන් ශක්තිමත්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    yako england wala mineemaruwo/pituwahal karapu ewunuth dannawane rata diyunu karala ganna.. ekata mehe... :sorry:
    බ්‍රිතාන්‍ය හිරකාරයො තමා ඔසීවලට ගෙනත් දැම්මෙ. ඔසීවල පතල් වල වැඩට.
    ඔසිවල හිටියෙ ස්වදෙශිකයන් විතරයි. ඊට පෙර කිසි ශිෂ්ඨාචාරයක් ලොකුවට නැහැ.

    සුද්දා හදලා ගත්තෙ ඇමරිකන් ක්‍රමෙ එක්ක ගිය නිසා.
    නවසීලන්තය. කැනඩාව හොංකොං වගෙ රටවල් එහෙම හැදිච්ච එව්වා