ඉන්දියන් එවුන් එක්කත් සුද්දෝ සමහර වෙලාවට කේස් යනවා නේද
ඉන්දියන් උන් මුස්ලිම් උන් පාකිස්ථාන් උන් කල්ලො සුද්දන්ට එහෙම පේන්න බැහ.
අපෙ උන්ට පොඩි තැනක් හදාගන්න පුළුවන්
අපෙ උන්ගෙ පෙනුම ඉන්දියන් උන් වගෙ නිසා අරුන්ගෙ එකවුන්ට් එක අපිටත් වැටෙනවා.
අපෙ උන්ගෙ එකම අවුල බීලා ගහගන්න එක.



