ȜMA X;23458577 said:buriya penunama baduwakda?
bada badaBaduwak neme ban BADak kiyala tynnebada bada
Baduwak neme ban BADak kiyala tynnebada bada

Kalagedi badaa
![]()
![]()
![]()

ඊයා ඔහොම නිල පාට Dress එක අඳින උන් අනිවා ඔහොම ටයර් බඩවල් කියල දන්නවා.
අපි 6 පැක් හදන්නයි, උන්ගේ ටයර් හදන්නයි අනේ මං නං පයින් ගහල එලවනව මගේ ගෑනි ඔය වගේ කලගෙඩි බඩක් develop කරන ආවොත්![]()

ඊයා ඔහොම නිල පාට Dress එක අඳින උන් අනිවා ඔහොම ටයර් බඩවල් කියල දන්නවා.
අපි 6 පැක් හදන්නයි, උන්ගේ ටයර් හදන්නයි අනේ මං නං පයින් ගහල එලවනව මගේ ගෑනි ඔය වගේ කලගෙඩි බඩක් develop කරන ආවොත්![]()

අනිවා ඒක හරි. අර සමහරැ කියන්නේ බඳින්න කලින් ඉඳලම මහත් වෙන්න එපා කියල නිති දානවනන් එතන ඇත්තටම love එකක් නැ කියල. ඒත් මන්නන් හිතන්නේ අපි 6 පැක් හදන්න මහන්සි වෙන්නේ අපි අනිත් කෙනා ගැනත් හිතන හන්ද. කෙල්ලගෙනුත් 6පැක් නැතත් පොඩ්ඩක් හරි අපි ඒ දේ බලාපොලොරැත්තු වෙනව පොඩ්ඩක හරි. බඳින්න කලින් ඉඳලම ඌරෙක් වෙන විදිහට care කරන්නෙ නැතුව ඉන්නවනන් ඒක කවද හරි අනිත් කෙනාටත් බලපානව. ඒක හන්ද මගේ ප්‍රථිඵත්තියත් පයින් ගහල එලවන එක තමයි.![]()