### member list request ###

member ලිස්ට් එක මට .....

  • Total voters
    91

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආරක්ෂක හේතු නිසා මෙම්බර් ලිස්ට් එක අයින් කරලනේ තියෙන්නේ,,,
    ඒ නිසා තමන්ගේ ranking බලා ගන්න විදිහක් නෑනේ,,,
    මොකද කියන්නේ අපි gt ලොක්කාගෙන් ඉල්ලීමක් කරමුද ත්‍රෙඩ් එකක් විදිහට වත් පුළුවන් නම් එක පාරක් දන්නා කියල නිකන් ආසාවට බලන්නත් එක්ක,,,

    දැන් ඉතින් වලි දාගන්න එපා රෙප් කන්නද? රෙප් කපමු කියල,
    ඕනෙද එපාද කියල විතරක් ගහල යන්න......
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    disable karalada error ekak avida?

    Warning: Unknown: failed to open stream: Permission denied in Unknown on line 0

    Fatal error: Unknown: Failed opening required '/home/admin/domains/elakiri.com/public_html/forum/memberlist.php' (include_path='.:/usr/local/lsws/lsphp5/lib/php') in Unknown on line 0
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    disable karalada error ekak avida?

    Warning: Unknown: failed to open stream: Permission denied in Unknown on line 0

    Fatal error: Unknown: Failed opening required '/home/admin/domains/elakiri.com/public_html/forum/memberlist.php' (include_path='.:/usr/local/lsws/lsphp5/lib/php') in Unknown on line 0

    membarslage link watena nisa mokakda manda security problem ekak awa kiyala thama mama danne....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    disable කරල නෙවේ බං.. නම වෙනස් කරන්න ගිහින්.. අවුලක් ගිහිං.. ගිය අවුරුද්දෙ මැද කෙල උනේ.. හදන්නම් කිව්වට හදල නැහැ.. මොකක් හරි ලොකු අවුලක් ඇත්තෙ.. නැත්තම් හදන්නෙ නැතුව තියන්නෙ නෑ නෙ.. ඕන උනත් නැති උනත් කිව්ව ගමන් හුචස් ගාල දෙන්න බෑ..
    6422_zps0aa868fd.png

    thread 100 විතර දාල gt යට ප්‍රෙෂර් එක දාමු.. එතෝට.. සලකල බලයි..
    647_zps12d28612.png

    gPuCpCR.png
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔහේ ඕනේ එකක්....

    මට නම් ඔ‍ය ranks වලින් වැඩක් නෑ.....:rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    disable කරල නෙවේ බං.. නම වෙනස් කරන්න ගිහින්.. අවුලක් ගිහිං.. ගිය අවුරුද්දෙ මැද කෙල උනේ.. හදන්නම් කිව්වට හදල නැහැ.. මොකක් හරි ලොකු අවුලක් ඇත්තෙ.. නැත්තම් හදන්නෙ නැතුව තියන්නෙ නෑ නෙ.. ඕන උනත් නැති උනත් කිව්ව ගමන් හුචස් ගාල දෙන්න බෑ..
    6422_zps0aa868fd.png

    thread 100 විතර දාල gt යට ප්‍රෙෂර් එක දාමු.. එතෝට.. සලකල බලයි..
    647_zps12d28612.png

    gPuCpCR.png
    oke athi aulak na.. security reason ekak hinda ayin karala thiyenne. :D

    uba hithuwada oya sarala error ekak fix karaganna bari tharam GT noob kiyala :P