රෙප් සිස්ටම් එකේ වෙනසක් කරන එක හොඳයි තමයි...කොටු පිරෙන එක ඉවර වෙන එක නම් පොඩි අවුලක් තමා..පාට වෙනස් කරා නම් රෙප් ලෙවල් එක අනුව.. පුලුවන්ද මන්දා
කොහොම වුනත් මේකේ වෙනසක් වෙන්න කාලේ හරි

ane me ubai maai danna vBulletin
Gt kiwa neda bun eyama meka disable kara kiyala
මචන් උබේ තාම කොටු 2යි නේද පිරිලා තියෙන්නේ? කොටු ටික පිරිලා ඉවර වෙන එක අවුල් ලු![]()
රෙප් නම් කන්න ද බොලව්. අර ස්ටාර්/නෙක්ස්සස් පොයින්ට්ස් වගේ කඩේකින් මොනාවත් ගන්නවත් පුලුවන්ද?
18+ photos දාලා රෙප් හිඟාකාල ගොඩ දෙනෙක් කොටු ට්ක පුරව ගන්නේ. වැඩකට ඇති දේවල් දාලා රෙප් අරන් තියෙන්නේ කීයෙන් කීදෙනාද
![]()

මට මේකේ කොටු 11 පැනපු එකවුන්ට් එකක් තියේ බොල.. අද ඊයේ ආපු එකෙක් නෙවි මම එළකිරියට... ආරක්ෂිත හේතුවක් හන්දා ඒක පාවිච්චි කරන්නේ නැහැ මම දැන්
උඔ නම් පුදුම පොරක් බං.. ඇයි හැමදේම බඩින් හිතන්නේ. ඇයි හිත පිරෙන්නේ නැද්ද.. උඔ එළකිරියෙන් මොනවත්ම අරන් නැද්ද...මම නම් වියදම් වෙච්ච සල්ලි ගැන හිතන්නේ නැහැ.. මම මේ අවරුදු 7ට ගත්ත දේවල් ගොඩයි...උඔ අම්මට තාත්තට වඳිනවද මන්දා.. ඇයි යකෝ බඩ පිරෙනවද එහෙම කරා කියලා..
18+ දාලා රෙප් ගන්නවා නම් ඒක ජාතකේ වැරැද්ද බං.. අනික මොඩ්ලත් කෙල හලං ඉන්නවනේ...උන් කරන මොඩරේටර් එකක් නැහැ... වලි වලට පාර කපනවා ඇරෙන්න...![]()

mokkda rankin kiyannne users la kalin rank kalada
මචන් උබේ තාම කොටු 2යි නේද පිරිලා තියෙන්නේ? කොටු ටික පිරිලා ඉවර වෙන එක අවුල් ලු