RePost බුවා;15499837 said:ආරක්ෂක හේතු නිසා මෙම්බර් ලිස්ට් එක අයින් කරලනේ තියෙන්නේ,,,
ඒ නිසා තමන්ගේ ranking බලා ගන්න විදිහක් නෑනේ,,,
මොකද කියන්නේ අපි gt ලොක්කාගෙන් ඉල්ලීමක් කරමුද ත්‍රෙඩ් එකක් විදිහට වත් පුළුවන් නම් එක පාරක් දන්නා කියල නිකන් ආසාවට බලන්නත් එක්ක,,,
දැන් ඉතින් වලි දාගන්න එපා රෙප් කන්නද? රෙප් කපමු කියල,
ඕනෙද එපාද කියල විතරක් ගහල යන්න......
ranking walata ape un mara gatta neda kalayak
security reason nam oka wahanna hetuwak na 









