meme හදපු එකාට Chanux Bro රිදෙන්න කිව්ව කතාව මෙන්න...

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Screenshot_20211229-174501_YouTube.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කෙනෙක් දියුනු වී ඉහලට එනවා බලා හිදින්නට බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්.

    ප්‍රෙඩී සිල්වා අවුරුදු 40-50 කලින් කියපු සින්දුවක්
    එදාට වැඩිය අදට ගැලපෙනවා නේ..හ් 😂 😂 😂 😂 😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,719
    113
    Colombo
    කෙනෙක් දියුනු වී ඉහලට එනවා බලා හිදින්නට බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්.

    ප්‍රෙඩී සිල්වා අවුරුදු 40-50 කලින් කියපු සින්දුවක්
    එදාට වැඩිය අදට ගැලපෙනවා නේ..හ් 😂 😂 😂 😂 😂

    ඔයත් චනුස් ගෙ ෆෑන් කෙනෙක්ද අයියෙ ?
     
    • Haha
    Reactions: Ozone4 and Ashan052

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    කෙනෙක් දියුනු වී ඉහලට එනවා බලා හිදින්නට බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්.

    ප්‍රෙඩී සිල්වා අවුරුදු 40-50 කලින් කියපු සින්දුවක්
    එදාට වැඩිය අදට ගැලපෙනවා නේ..හ් 😂 😂 😂 😂 😂
    දියුනු වෙන එකට නෙවේනෙ බනින්නෙ.
    ඌ රීවීව් කියලා ඕන ගූ ගොඩක් හොදයි කියල පෙන්නනවනෙ සල්ලි වලට
     
    • Like
    Reactions: Ozone4 and Ashan052

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    කෙනෙක් දියුනු වී ඉහලට එනවා බලා හිදින්නට බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්.

    ප්‍රෙඩී සිල්වා අවුරුදු 40-50 කලින් කියපු සින්දුවක්
    එදාට වැඩිය අදට ගැලපෙනවා නේ..හ් 😂 😂 😂 😂 😂
    Uba uge video neda balanne ?

    දියුනු වෙන එකට නෙවේනෙ බනින්නෙ.
    ඌ රීවීව් කියලා ඕන ගූ ගොඩක් හොදයි කියල පෙන්නනවනෙ සල්ලි වලට
    Ape kalu ketha sinhalunta english bahe ne....ithin unta therena bashaven karana ekava oluva uda thiyan dagalanava...
    ------ Post added on Dec 30, 2021 at 10:01 PM
     
    • Like
    Reactions: Ozone4 and Gihanjs

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔයත් චනුස් ගෙ ෆෑන් කෙනෙක්ද අයියෙ ?
    නෑ මල්ලි.. 🙂

    දියුනු වෙන එකට නෙවේනෙ බනින්නෙ.
    ඌ රීවීව් කියලා ඕන ගූ ගොඩක් හොදයි කියල පෙන්නනවනෙ සල්ලි වලට
    එහෙම උන් මොකට බලනවද රිද්දෝගෙන... අපි නොදන්න ලන්කාවේ කුප්ප අය්යලා😜
    ------ Post added on Dec 30, 2021 at 10:49 PM
     
    • Like
    Reactions: Gihanjs

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපෝ කට ඇරපු ගමන් පේනවා මෙලෝ සාරයක් නැති හිස් චරිත
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    චනුක්ස් පොන්නයාග‌ෙ tech review කවුද බං ගනන් ගන්නේ? මූ mkbhd වගේ වෙන්න දගලන නිකංම නිකං පොන්නයෙක් විතරයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: SSR@ and Ozone4

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    View attachment 135100

    Chanux chatar p dial... contents copy/paste from other videos nothing new...
    මු හැබැයි ගාණක් දීලා හරි වැඩේ ශේප් කර ගත්තා වගේ. ට්විටරේ වැඩිය සිංහලු නැති හින්දා හොදයි, නැත්නම් හත්පොලේ ගා ගන්න තමයි වෙන්නේ. :P
    මේ වගෙම සීන් එකක් කලින් ෆේමස් youtuber එකෙක්ට උනා සිරාජ් කාරයට. ඒ දවස් වල AI ගුරු කියල හිටියේ. උගේ කෝස් එකේ වෙන අයගේ කෝඩ් කොපි කරලා දාලා, credit mention දීලා නැතිව අහුවුනා. උගේ reputation එකට නම් සෑහෙන්න කෙල උනා.

    චනුක්ස් පොන්නයාග‌ෙ tech review කවුද බං ගනන් ගන්නේ? මූ mkbhd වගේ වෙන්න දගලන නිකංම නිකං පොන්නයෙක් විතරයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කඩ්ඩ යන්තං හරි බැරි උනාම ඉතිං ළිං මැඩියා වගේ තමයි. එතකොට ඒ වගේ තමයි පේනවා ඇත්තේ පොඩි උන්ට. 😂