meme හදපු එකාට Chanux Bro රිදෙන්න කිව්ව කතාව මෙන්න...

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මඩ ගහනවා කියන්නෙ එකක් මිම් විඩියො කියන්නෙ තව එකක්
    මුට ආපු තැන අමතක වෙලා
    අම්මලවත් ගාවගෙනෙහ් .. මුගෙ ඔය කමෙන්ට් එක දැක්කම තෙරුනෙහ් එක දෙයයි මුට බ්‍රැන්ඩ් ඩිල්ස් එන්නෙහ් නැහ් දැන් මු කන්ටෙන්ට් උස්සලා දාලා කෙලකරගත්ත නිසා ... අන්බොක්ස් කරන්න දෙවල් නැහැ
    මු එ කෙන්තිය / ෆ්‍රස්ට්‍රෙශන් එක අනිත් යුටියුබර්ලගෙන් පිරිමහනවා
    යකො අවුරුදු 2කට කලින් හදපු විඩියො එකකට ස්ට්‍රයික් එක දැන් ගහලා තියෙන්නෙහ් ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,061
    22,127
    113
    ගම මහනුවරයි
    අත ඇරලා දාපන් මචංලා මේ පොරව දැන්,මොනවා උනත් ලංකාවේ එකෙක් නේ,මොනවා හරි මේ හාදයෙගෙන් ඉගන ගත්ත අය ඇතිනේ....

    Meeee waththe mahaththaya... Kata kata 😋😋😋
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,725
    113
    Colombo
    මඩ ගහනවා කියන්නෙ එකක් මිම් විඩියො කියන්නෙ තව එකක්
    මුට ආපු තැන අමතක වෙලා
    අම්මලවත් ගාවගෙනෙහ් .. මුගෙ ඔය කමෙන්ට් එක දැක්කම තෙරුනෙහ් එක දෙයයි මුට බ්‍රැන්ඩ් ඩිල්ස් එන්නෙහ් නැහ් දැන් මු කන්ටෙන්ට් උස්සලා දාලා කෙලකරගත්ත නිසා ... අන්බොක්ස් කරන්න දෙවල් නැහැ
    මු එ කෙන්තිය / ෆ්‍රස්ට්‍රෙශන් එක අනිත් යුටියුබර්ලගෙන් පිරිමහනවා
    යකො අවුරුදු 2කට කලින් හදපු විඩියො එකකට ස්ට්‍රයික් එක දැන් ගහලා තියෙන්නෙහ් ...

    Kiyala wadak na ban.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    maniya.jpg