menna api ජාත්‍යන්තරයට gihin

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    menna api ජාත්‍යන්තරයට gihin

    ODK3fbM.jpg


    http://www.theverge.com/2016/8/30/12707376/sri-lanka-teenager-hacks-president-website-exam-arrest


    ZS6vetJ.jpg


    http://www.bbc.com/news/world-asia-...social&ns_campaign=bbcnews&ns_source=facebook
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පව් බන් මයිත්‍රී. පොඩි කොල්ලොත් උව බයිට් එකට අරන්:lol::lol:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    paga ghala hoarakam karla dusanaya karala ජාත්‍යන්තරයට yanbawata wada ohoma yanaeka nambbui :p
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිටන් මේ දවස් වල සෑහෙන්න විදෙස් ජනමාද්‍ය වල කතාබහට ලක්වෙනව. :rolleyes:

    හැබැයි හැක් කරල තියෙන එකත් ගොබ්බයෙක්. උව ත්‍රේස් බැක් වෙන්න බැරි විදියට වැඩේ කරන්න බැරි උනානෙ ඌට.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොල්ලව හදලා ගත්තනම් හරි බන්. . තාම පොඩි එකානේ. . :dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අර වර්ජ් එකේ තියන හෙඩින් එක වැරදියි නේද...... විභාගේ කලින් තියන්න එපා කියලනේ කියලා තිබුනේ:nerd:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    හිටන් මේ දවස් වල සෑහෙන්න විදෙස් ජනමාද්‍ය වල කතාබහට ලක්වෙනව. :rolleyes:

    හැබැයි හැක් කරල තියෙන එකත් ගොබ්බයෙක්. උව ත්‍රේස් බැක් වෙන්න බැරි විදියට වැඩේ කරන්න බැරි උනානෙ ඌට.

    wuta awashya gajamatic nathiwa athi gedara wifi ekenma log wela wugema lapen karada dan nha :dull: naththan aththa eka muwa framed karala :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රටේ ප්‍රධාන පුරවැසියා ගේ වෙබ් පිටුව දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු හැක් කරයි.........!!!

    අහෝ අපේ ජනාධිපතිතුමා ගේ සයිට් එකවත් ආරක්සා කොර ගන්න බැරි නං අනිත් ඒව ගැන කුමන කතා ද???