Menna Appachi (Mahinda) ekakta gahanwa lol

Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    mala paninne nadda ban ? magen oya wage ekak ahuwanam bima daagena gahanawa

    "ඊට හේතුව වුයේ මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවසුවා."
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland
    mala paninne nadda ban ? magen oya wage ekak ahuwanam bima daagena gahanawa

    "ඊට හේතුව වුයේ මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවසුවා."

    ඉතින් හරිනෙ බන් රත්තරන් ටික බාගෙන ගෙනාපු හෙලිකොප්ටරේ බිම දැම්ම කෲ එකත් එක්කම. ඒත් ඉතින් දන්න එවුන් තව ගොඩක් ඉතුරුයි :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අයියෝ මාත් ත්‍රෙඩ් එකක් දැම්ම.. බලනකොට කලින්ම දාලනේ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Mahinda, Foneka dennama thamange duty eka iwara wela paduwe giya nam adath minissu garu karanawa.

    e0741a875fa5721955fe394b45a7358b2f244ed8eef7325ec5000e16e9abf9a3.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Mahinda, Foneka dennama thamange duty eka iwara wela paduwe giya nam adath minissu garu karanawa.

    ai Sanath Jayasuriya?... respect tiyeddi retire wela passe politics walata nawa nam kocchara status tiyan inna thibbada?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    මැතිවරණ 30 ක් පැරදිච්ච පොනිල් ගැන ඔහොම හිතෙන්නෙම නැද්ද බන් ?

    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මැතිවරණ 30 ක් පැරදිච්ච පොනිල් ගැන ඔහොම හිතෙන්නෙම නැද්ද බන් ?

    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg

    ඇයි බන් මේ edit කරලා..

    CJt_5mLUsAABTHa.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රටේ හිටපු ජනාධිපති කෙනෙක් හැටියට ලැජ්ජා සහගත හැසිරීමක්. වැරදී දේට වැරදී කියන්න පුරුදුවෙයල්ලා ගෝත්‍රික බයියනේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    මුද්ද හොරකන් කරන්න හදන එකෙන් අත ඇදල ගන්න එක ඉන්ටර්නෙට් පඩියට මඩ මිඩියා එක පෙන්නන්නේ මහින්ද මිනිස්සුන්ට ගහනවා කියල.

    ඔහොම මඩ ගහල සිරිසේන ජනාදිපති උනේ. එත් මඩ වලින්ම ඒ රජකම තියාගන්න එක අමාරුයි..
    ඇන්ටි බිබීඑස් වගේ අසහනෙන් පෙනෙන.. කෙල්ලන්ගේ චූ විදින හැටි හොයා හොයා ත්‍රෙඩ් දාන අසනීප කාරයෝ තමා ඔය මඩ ආමි එකේ පඩියට වැඩ කරන්නෙ.

    මේ උන්ගේ තුට්ටු දෙකේ වැඩ..
    එත් මිනිස්සුන්ට නං දැන් මඩ මොකක්ද කියල වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙලා තියෙනවා. ආඩම්බරයි.. :)

    pAxGMNp.jpg

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    හරියට වීඩියෝ එකක් බලන්න තේරෙන්නෑ මුන්ට.නැත්නම් හරි දේ දැක දැකත් තරහට බොරු දානව.හොදට බලපන් වීඩියෝ එක.බොරුවට මඩ ගහන්නෙ නැතුව.මංගල ගෙ මඩ බලකායේ එවුන් වගෙ.