eda run out ekayi meke wechcha ekayi dekak. Thirimanna wage aya aluth eyalata baninna baha. aluth ayata hadenna chance denawa misak.
Mahela hodata over ekak dapu Dilshanwa kapala Dammika Prasadwa dala arunta gahanna dunna dakke nadda. Hoda nayakayeknam ehema pali ganne naha.
runout දෙක දෙකක් තමයි.හැබැයි කොහොම හරි දෙන්නම අවුට්නෙ..තැන් දෙකේදිම run එකට call එක දිල්ශාන්ගෙ.හැබැයි ඊයෙ දිල්ශාන්ගෙ අවුට් එක නම් ටිකක් අවුල් වගේ.
අනිත් එක මහේල පලි ගන්නවනම් එක ඕවරයක්වත් දාන්න දෙනවද??



