



මචන් උබ ෆොන් එකක් ගත්තාද එරියල් එක තියෙන එකක්ද නැති එකක්ද
උබ ගව ලස්සන ටොන් තියෙනවද එකක් අවපන්කෝ
උබගාව ලස්සන පිචර් මැසෙජ් තියෙනවා නම් දාපන්කෝ
මේ ටොන් එක කොන්පොස් කරපු එකක් බලන් ගහපන්
මචන් බැටරිය බුරුල්ද පොඩි කොල කැල්ලක් තියපන්
ඉස්සර ටොන් සෙන් එක උඩ ඉදන් යටට අහනවා හෙක්
ඔතනින් ෆොන් 4 ක් 5ක් ම උස් යුස් කරලා තියෙනව ගොඩක් එවා ඉතින් අතගලා තියෙනව මරු බන් එ කලේ
පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක්
+ කීපයක්ම යුස් කරා ඉස්කෝලේ යන දවස් වල. ඒ කාලේ හැටි දැන් හැටියි තව අවුරුදු 5න් දැන් තියෙන ඒවා මොනවද කියලා හිතෙයි.

.