menna badu

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
මචන් උබ ෆොන් එකක් ගත්තාද එරියල් එක තියෙන එකක්ද නැති එකක්ද
උබ ගව ලස්සන ටොන් තියෙනවද එකක් අවපන්කෝ
උබගාව ලස්සන පිචර් මැසෙජ් තියෙනවා නම් දාපන්කෝ
මේ ටොන් එක කොන්පොස් කරපු එකක් බලන් ගහපන්
මචන් බැටරිය බුරුල්ද පොඩි කොල කැල්ලක් තියපන්

ඉස්සර ටොන් සෙන් එක උඩ ඉදන් යටට අහනවා හෙක්
ඔතනින් ෆොන් 4 ක් 5ක් ම උස් යුස් කරලා තියෙනව ගොඩක් එවා ඉතින් අතගලා තියෙනව මරු බන් එ කලේ

පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක්
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :love: + කීපයක්ම යුස් කරා ඉස්කෝලේ යන දවස් වල. ඒ කාලේ හැටි දැන් හැටියි තව අවුරුදු 5න් දැන් තියෙන ඒවා මොනවද කියලා හිතෙයි.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචන් උබ ෆොන් එකක් ගත්තාද එරියල් එක තියෙන එකක්ද නැති එකක්ද
    උබ ගව ලස්සන ටොන් තියෙනවද එකක් අවපන්කෝ
    උබගාව ලස්සන පිචර් මැසෙජ් තියෙනවා නම් දාපන්කෝ
    මේ ටොන් එක කොන්පොස් කරපු එකක් බලන් ගහපන්
    මචන් බැටරිය බුරුල්ද පොඩි කොල කැල්ලක් තියපන්

    ඉස්සර ටොන් සෙන් එක උඩ ඉදන් යටට අහනවා හෙක්
    ඔතනින් ෆොන් 4 ක් 5ක් ම උස් යුස් කරලා තියෙනව ගොඩක් එවා ඉතින් අතගලා තියෙනව මරු බන් එ කලේ

    පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක්

    ඔව් අප්පා
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    අඩෝ කාලෙකට පස්සේ වචනේ පරිසමාප්ත අර්තයෙන්ම ෆෝන් ටිකක් දැක්කා....ඒ දවස් වල මට තිබ්බේ 1100 1ක්... අප්පේ ගත්ත වැඩ. අර කෝඩ් ගහල ඉස්සරහ වෝල් එකට පොඩි පොඩි කලු සුදු පින්තූර දාන එක, ටෝන් කොම්පෝස් කරලා අහල පහල එවුන්ට ෂෝ දාපු එක,,, මතක් වෙද්දිත් ආසයි බන්.... චාර්ජර් එක දකින්නේ කලා තුරකින්
     
    • Like
    Reactions: manjulabw

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,072
    347
    83
    mama danata use krla tynw nokia 5800xm nokia 6120 nokia e52 nokia 6600 nokia 6630 nokia 1280 nokia x2 motorola aka use kla 3g anke mataka nahabbn c936 wage mtaka lawata sony erricsion c902 sony erricsion 595 sony erricsion k910 xperia x8 samsung galaxy s any call micromax canvas a74
    onna owa tika tmai bn supiri mul kale ewa tmai niyma bn me dan ena android melorhk naha jara 4n bima watuna gman display kudu pissu lelinwa bn ekta nokia supirima 4n bn adatath