Menna both Jack_Sparrow & thm14's Avatar thm14 LOVE to Danurp

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඒයි ගස් ගෙම්බා....ඕක දාන්න කලින් දෙපාරක් හිතන්න තිබුනා හොඳේ....
බලහන්කෝ දැන් දනුට නේ චාටර් එක.......මෝඩ ජෝක් දාන්න එපා බන්....මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්....
නිකන් සර්වර් ලෝඩ් එක වැඩි කරන්නේ නැතුව වෙන වැඩ නැත්තම් පොරවගෙන බුදියගනින්, මගේයි, ජැක්ගෙයි, සහ specially දනුයි අතරේ......ප්*රශන ඇති කරන්න එපා..සිරාවටම කිව්වේ
ජැකා දනුට :love: නම් මට මොකෝ.....මම ඌට එහෙම කිව්වේ විහිලුවට....
ඒවා තේරෙන්නේ නැත්තම් අහපන්, කියල දෙන්නම්...නිකන් ඔය වගේ ජෝක් දන්න ඕනේ නෑ නේ

තරහා වෙන්න එපා මෙහෙම කිව්වට...ඒත් ඔය වැඩේ නම් අනුමත කරන්නේ නෑ
:no::no::no::no::no::no::no::no::no::no:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    thm14 said:
    ඒයි ගස් ගෙම්බා....ඕක දාන්න කලින් දෙපාරක් හිතන්න තිබුනා හොඳේ....
    බලහන්කෝ දැන් දනුට නේ චාටර් එක.......මෝඩ ජෝක් දාන්න එපා බන්....මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්....
    නිකන් සර්වර් ලෝඩ් එක වැඩි කරන්නේ නැතුව වෙන වැඩ නැත්තම් පොරවගෙන බුදියගනින්, මගේයි, ජැක්ගෙයි, සහ specially දනුයි අතරේ......ප්*රශන ඇති කරන්න එපා..සිරාවටම කිව්වේ
    ජැකා දනුට :love: නම් මට මොකෝ.....මම ඌට එහෙම කිව්වේ විහිලුවට....
    ඒවා තේරෙන්නේ නැත්තම් අහපන්, කියල දෙන්නම්...නිකන් ඔය වගේ ජෝක් දන්න ඕනේ නෑ නේ

    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට...ඒත් ඔය වැඩේ නම් අනුමත කරන්නේ නෑ
    :no::no::no::no::no::no::no::no::no::no:

    Sudda sinhalenma benala.......................;););)

    Mehemai api muta samawa demu (thama kiri sappayane)