menna bus!!

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    straddlebus.gif


    :cool::cool::cool:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඕක චීන්නුංගේ වැඩක්. ට්‍රැෆික් අඩුකරගන්න කරන අලුත්ම ව්‍යායාප්‍රෘතියක්. ඕකෙ 1200 විතර යන්න පුලුවන්ලු. තව අවුරුද්දකින් වැඩ ඉවර කරනවලු. :shocked:



    :eek::eek::eek:
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මොකක්ද ඒ වෙන්නේ? තේරෙන්නේ නෑ :eek:
    bus එකක් බන්. පාරෙ වාහන තියෙද්දිත් උඩින් යන්න පුලුවන් විදිහට හදල තියෙන්නේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    කොහොමද අපේ ත්‍රිවිල් අය්යල ටික ඕක ඇතුලේ එහෙන් මෙහෙන් ඔබල අතල් ගන්න ගත්තම?

    පට්ට ෂෝ එකක් බලතහැකි
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බස් එක ඇතුලෙන් වාහන යද්දී ඇතුලේ accident එකක් උනොත් තමා කේස් එක
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඕක චීන්නුංගේ වැඩක්. ට්‍රැෆික් අඩුකරගන්න කරන අලුත්ම ව්‍යායාප්‍රෘතියක්. ඕකෙ 1200 විතර යන්න පුලුවන්ලු. තව අවුරුද්දකින් වැඩ ඉවර කරනවලු. :shocked:



    :eek::eek::eek:

    meke ara yatin para wehena welawe tikak dangerous wage..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලංකාවට දැම්මොත් වැස්ස දවසට බයික් වල යන උන්ට මරු... :P