අප්පටසිරි එහෙමද...ඇයි බන් ඔය හැම තැනම කියන්නේ මුසල්මිල් ඉල්ලන්නවා කියලා
මිලින්ද ට වඩා කතා කරන්න පුලුවන්
අදමයි ඇහුවෙ ඔය නම
මිලින්දයි අර ගෑනියිනෙ ගොඩක්ම කතා වුනේ

අප්පටසිරි එහෙමද...ඇයි බන් ඔය හැම තැනම කියන්නේ මුසල්මිල් ඉල්ලන්නවා කියලා
මිලින්ද ට වඩා කතා කරන්න පුලුවන්
අදමයි ඇහුවෙ ඔය නම

unp kawda illanne colombo walin ?![]()
ඇයි බන් ඔය හැම තැනම කියන්නේ මුසල්මිල් ඉල්ලන්නවා කියලා

අප්පටසිරි එහෙමද...අදමයි ඇහුවෙ ඔය නම
මිලින්දයි අර ගෑනියිනෙ ගොඩක්ම කතා වුනේ![]()


ඔක්කොම උන් දිනනව නේ
අයියෝ සල්ලි...
ජේ වී පී උනුත් ගියා...
දැන් ඉතින් යූ. එන්. පී එකටත් බඩු හරි...
තව අවුරුදු දෙකකින් වගේ චන්දයක් තියලා වැඩක් නෑ... සන්ධානේ විතරනෙ ඉන්නෙ![]()
අවුරුදු 2ක් යනකන්එහෙනං කොලඹත් හරිනුවර පැරදිලා තියෙන්නේ අවුරුදු 60කට පස්සේලු
මේවා අහනකොට කොළඔත් ෂුවර් නැහැ වගේ

balaporoththu atha arinna epa macho![]()
ජෙවිපි එකට කෙළම වෙලා ගිහින්