menna chanda prathipala

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි බන් ඔය හැම තැනම කියන්නේ මුසල්මිල් ඉල්ලන්නවා කියලා
    මිලින්ද ට වඩා කතා කරන්න පුලුවන්
    අප්පටසිරි එහෙමද... :rofl: අදමයි ඇහුවෙ ඔය නම:oo:
    මිලින්දයි අර ගෑනියිනෙ ගොඩක්ම කතා වුනේ :eek:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Badulla Municipal Council

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    United People's Freedom Alliance 13,337 63.25% 10
    United National Party 6,982 33.11% 5
    People's Liberation Front 453 2.15% 0
     
    • Like
    Reactions: James-Bond

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අප්පටසිරි එහෙමද... :rofl: අදමයි ඇහුවෙ ඔය නම:oo:
    මිලින්දයි අර ගෑනියිනෙ ගොඩක්ම කතා වුනේ :eek:

    මොන ගෑනිද බන්
    හමිඩ් ද සාරි ඇදපු මුස්ලිම් එකිද
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔක්කොම උන් දිනනව නේ :(
    අයියෝ සල්ලි...
    ජේ වී පී උනුත් ගියා...
    දැන් ඉතින් යූ. එන්. පී එකටත් බඩු හරි...

    තව අවුරුදු දෙකකින් වගේ චන්දයක් තියලා වැඩක් නෑ... සන්ධානේ විතරනෙ ඉන්නෙ :dull:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔක්කොම උන් දිනනව නේ :(
    අයියෝ සල්ලි...
    ජේ වී පී උනුත් ගියා...
    දැන් ඉතින් යූ. එන්. පී එකටත් බඩු හරි...

    තව අවුරුදු දෙකකින් වගේ චන්දයක් තියලා වැඩක් නෑ... සන්ධානේ විතරනෙ ඉන්නෙ :dull:

    තියන්න ජන්දයකුත් නැහැ මහිතේ:eek: අවුරුදු 2ක් යනකන්
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Kundasale Pradeshiya Sabha

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    United People's Freedom Alliance 34,488 61.23% 14
    United National Party 16,934 30.06% 6
    Independent Group 2,128 3.78% 1
    People's Liberation Front 1,561 2.77% 1
    Sri Lanka Muslim Congress 1,197 2.13% 0
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නුවර පැරදිලා තියෙන්නේ අවුරුදු 60කට පස්සේලු
    මේවා අහනකොට කොළඔත් ෂුවර් නැහැ වගේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Matale Municipal Council

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    United People's Freedom Alliance 11,407 64.80% 9
    United National Party 4,751 26.99% 3
    Independent Group 5 552 3.14% 1
    Patriotic National Front 505 2.87% 0
    People's Liberation Front 180 1.02% 0
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Ratnapura Municipal Council

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    United People's Freedom Alliance 15,626 65.38% 11
    United National Party 6,820 28.54% 4
    Ceylon Worker's Congress (P.Wing) 623 2.61% 0
    Independent Group 2 546 2.28% 0
    People's Liberation Front 186 0.78% 0