SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    23215048.jpg

    48204278.jpg

    30192534.jpg

    29179312.jpg

    28408156.jpg

    79948595.jpg

    88856971.jpg

    24822278.jpg

    96809190.jpg

    25631645.jpg

    54383703.jpg

    ff0fd6e1-6784-4493-84c4-4422434fc828.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....
    මේ මිදි එන්නේ අපේ උතුරු කොනෙන්........
    යුද්ධෙ අහවර වෙලා අවුරුදු 2කින් අපට යාපනේ මිදි කන්න හැකි කළ ඒ ගොවියන්ට ආචාරයක් විදියට ඒව මිලදී ගමු මචංලා........
    ඒක වටින දෙයක්.......!!!
    :yes::yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේව පෙන්නලා තෝ අපේ රසාඥතාව අමු අමුවෙම කෑව...

    බලපං දැං කෙළ බේරෙනවා
     
    මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....
    මේ මිදි එන්නේ අපේ උතුරු කොනෙන්........
    යුද්ධෙ අහවර වෙලා අවුරුදු 2කින් අපට යාපනේ මිදි කන්න හැකි කළ ඒ ගොවියන්ට ආචාරයක් විදියට ඒව මිලදී ගමු මචංලා........
    ඒක වටින දෙයක්.......!!!:yes::yes:
    100%
    11.gif
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,455
    113
    මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....
    මේ මිදි එන්නේ අපේ උතුරු කොනෙන්........
    යුද්ධෙ අහවර වෙලා අවුරුදු 2කින් අපට යාපනේ මිදි කන්න හැකි කළ ඒ ගොවියන්ට ආචාරයක් විදියට ඒව මිලදී ගමු මචංලා........
    ඒක වටින දෙයක්.......!!!:yes::yes:

    apo eva abul neda ban?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....
    මේ මිදි එන්නේ අපේ උතුරු කොනෙන්........
    යුද්ධෙ අහවර වෙලා අවුරුදු 2කින් අපට යාපනේ මිදි කන්න හැකි කළ ඒ ගොවියන්ට ආචාරයක් විදියට ඒව මිලදී ගමු මචංලා........
    ඒක වටින දෙයක්.......!!!
    :yes::yes:

    eka godak abul ban
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අපි මේහෙන් ඔවා ගන්න ගොඩක් සල්ලි වියදම් කරනවා...:baffled: ඒ රටවල් වල මිනිස්සුන්ටනම් බාල්දි පිටින් කඩා ගන්න ඔනේ තරම් තියෙනවා... :eek::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    apo eva abul neda ban?
    eka godak abul ban
    ලා ඇඹුලක් තියනවා...නැත්තේ නෑ.........
    නමුත් හොදට ඉදුණු ගෙඩි වල ඇඹුල නැත.....
    ඇඹුල් වුනත් කන්න වටිනව නේද බං...අපේ මිනිහෙකුට නේ සල්ලි යන්නේ.........
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලා ඇඹුලක් තියනවා...නැත්තේ නෑ.........
    නමුත් හොදට ඉදුණු ගෙඩි වල ඇඹුල නැත.....
    ඇඹුල් වුනත් කන්න වටිනව නේද බං...අපේ මිනිහෙකුට නේ සල්ලි යන්නේ.........

    ටිකක් ඇඹුල් වුනත් සිරිලක දේ සිරි සැප දේ!!!
    ටිකක් දේශප්‍රේමය පෙරදැරිකරගෙන කෑවහම හරිම පැණිරසයි!! පිටරටට ආවඩන මානසිකත්වයෙන් කෑවොත් අපේ රටේ සීනිත් ඇඹුලට දැනේ!!
     
    • Like
    Reactions: කාඩ රජා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ටිකක් ඇඹුල් වුනත් සිරිලක දේ සිරි සැප දේ!!!
    ටිකක් දේශප්‍රේමය පෙරදැරිකරගෙන කෑවහම හරිම පැණිරසයි!! පිටරටට ආවඩන මානසිකත්වයෙන් කෑවොත් අපේ රටේ සීනිත් ඇඹුලට දැනේ!!

    seeni tikak dala kawama hari