100%මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....
මේ මිදි එන්නේ අපේ උතුරු කොනෙන්........
යුද්ධෙ අහවර වෙලා අවුරුදු 2කින් අපට යාපනේ මිදි කන්න හැකි කළ ඒ ගොවියන්ට ආචාරයක් විදියට ඒව මිලදී ගමු මචංලා........
ඒක වටින දෙයක්.......!!!![]()
මේක දැක්කමයි මතක්වුනේ.......මේ දවස්වල පොඩි මිදි ජාතියක් තියනව කිලෝවම 300යි....

ඒ රටවල් වල මිනිස්සුන්ටනම් බාල්දි පිටින් කඩා ගන්න ඔනේ තරම් තියෙනවා... 

apo eva abul neda ban?
ලා ඇඹුලක් තියනවා...නැත්තේ නෑ.........eka godak abul ban
ලා ඇඹුලක් තියනවා...නැත්තේ නෑ.........
නමුත් හොදට ඉදුණු ගෙඩි වල ඇඹුල නැත.....
ඇඹුල් වුනත් කන්න වටිනව නේද බං...අපේ මිනිහෙකුට නේ සල්ලි යන්නේ.........
ටිකක් ඇඹුල් වුනත් සිරිලක දේ සිරි සැප දේ!!!
ටිකක් දේශප්‍රේමය පෙරදැරිකරගෙන කෑවහම හරිම පැණිරසයි!! පිටරටට ආවඩන මානසිකත්වයෙන් කෑවොත් අපේ රටේ සීනිත් ඇඹුලට දැනේ!!