menna genunge heti

තාමත් ඉන්නේ බමුණු යුගේද?
මෙය ඔබේ හදවතට එකඟද?
එමහම නම් ,ඔච්චර අප්‍රසන්න අය ගැන හිතන්නෙ-කියවන්නෙ නැතුව ඉන්නකෝ:lol:
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
තාමත් ඉන්නේ බමුණු යුගේද?
මෙය ඔබේ හදවතට එකඟද?
එමහම නම් ,ඔච්චර අප්‍රසන්න අය ගැන හිතන්නෙ-කියවන්නෙ නැතුව ඉන්නකෝ:lol:

ගොඩක් තරහා ගිහිල්ලා වගේ ඔයාට මම කොතනවත් කියලා නැනේ ඔය දේට මම එකගයි කියලා :):):):):)

අනික .......... කරොල ගදයි ගදයි කිවුවට කනකොට රහයි නේ :lol::lol::lol::lol::lol::lol:
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
gaanu jathiya jara jaathiya gale gahala mara daapiya kiwuwalu...eth ban api kohomada gaanu nathiwa jeewath wenne

owow eka eththa anika api kochchara bennath un ganan ganne ne kammale inna ballawage anika api nethuwa unta inna puluwanda :lol::lol::lol::lol::lol:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ටොම් පචනෙ බං ? :oo:

    මෙහි තේරුම -ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි .ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි.

    එතකොට ළමයින්ගෙ තාත්තගෙ සිහි විකල් වෙනවද ?
    දැන් එතකොට බැදපු ජෝඩුවක් එකට හිටියාම එක ඇඳෙ නිදාගත්තාම පිරිමියා මැරෙනවද ?

    ඔය කියන කතාව ඇත්තනම් මේ වගේ මෝඩ කතාවක් කියන්නවත් බමුනො ඉතුරු වෙයිද ?

    අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රිය කිසි විටක විශ්වාස නොකරන්න.
    දැන් එතකොට අපි අපේ අම්මලව විශ්වාස කලාම අපිට වරදිනවද ?
    ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය.
    ඔය කියල තියෙන්නෙ ඕක ලියපු එක්කෙනාගෙ අම්ම ගැන වෙන්න ඇති :rolleyes:
    බමුණන් මෙ අයුරින් කාන්තාව පිළිබදව පවසා තිබෙනවා හැබැයි මමනම් මෙක ඇත්තද නැද්ද කියලා දන්නේ නම් නැ:no::no::no::no::no:
    උඹටම දැන් තේරෙනවනෙ ඇත්ත නැත්ත ?

    මෙහෙමයි මචං මේ වගේ අලංකාර උපමා දාල වචන දාල හැඩ වැඩ දාල පොර ටෝක්ස් දෙන එක ලේසියි නමුත් තිත්ත උනත මේ තරම් ලස්සන අලංකාරත්වයක් නැති උනත්
    ඇත්ත කියන්නෙ ඇත්තට මිසක් මේවට නෙවෙයි :)

    Anyway thanx for sharing machan
    I blame on the author not you the translater :D
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ටොම් පචනෙ බං ?

    එතකොට ළමයින්ගෙ තාත්තගෙ සිහි විකල් වෙනවද ?
    දැන් එතකොට බැදපු ජෝඩුවක් එකට හිටියාම එක ඇඳෙ නිදාගත්තාම පිරිමියා මැරෙනවද ?

    ඔය කියන කතාව ඇත්තනම් මේ වගේ මෝඩ කතාවක් කියන්නවත් බමුනො ඉතුරු වෙයිද ?

    දැන් එතකොට අපි අපේ අම්මලව විශ්වාස කලාම අපිට වරදිනවද ?
    ඔය කියල තියෙන්නෙ ඕක ලියපු එක්කෙනාගෙ අම්ම ගැන වෙන්න ඇති :rolleyes:
    උඹටම දැන් තේරෙනවනෙ ඇත්ත නැත්ත ?

    මෙහෙමයි මචං මේ වගේ අලංකාර උපමා දාල වචන දාල හැඩ වැඩ දාල පොර ටෝක්ස් දෙන එක ලේසියි නමුත් තිත්ත උනත මේ තරම් ලස්සන අලංකාරත්වයක් නැති උනත්
    ඇත්ත කියන්නෙ ඇත්තට මිසක් මේවට නෙවෙයි :)

    Anyway thanx for sharing machan
    I blame on the author not you the translater :D

    :shocked:මෙවා අහලා පන පලයන් ලබන පෙරේදා :lol::lol::lol::lol:

    ඇත්ත මචන් මම පිළිගන්නවා උබ කියන දෙ ඔවා බමුණො කාන්තාව පහත් කරන්න කියපු දෙවල් එවා ගොඩක් වැරදි බව මම දන්නවා :):):):):)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ELAAAAZZZ!!!!!!!!
    kohenda hoya gaththe????

    මචන් පොතකින් හොයාගත්තේ (A/L) ඔය ලිපිය මම මිට කලින් මගේ බ්ලොග් එකේ දාලා තිබුන එකක් :):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :shocked:මෙවා අහලා පන පලයන් ලබන පෙරේදා :lol::lol::lol::lol:

    :lol::lol:

    ඇත්ත මචන් මම පිළිගන්නවා උබ කියන දෙ ඔවා බමුණො කාන්තාව පහත් කරන්න කියපු දෙවල් එවා ගොඩක් වැරදි බව මම දන්නවා :):):):):)

    මෙහෙමයි මචං අපේ අම්ම නංගිල ඇරුනම ගෑනු අය ගැන මම උනත් ඒ තරම් විශ්වාස නොකරනව වෙන්න පුළුවං
    නමුත් මේ විදියට ගැහැනුන්ට අපහාස කරල උසස් බවක් ලබාගන්න හදන එක පිරිමි කමට වටින්නෙ නෑ මචං

    ගෑණු ලමයි නිසානෙ මේ ලෝකෙ ලස්සන වෙන්නෙ :lol::lol::rofl: