menna genunge heti

Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රිය කිසි විටක විශ්වාස නොකරන්න.
onna oka nam 100% aththa machan
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රිය කිසි විටක විශ්වාස නොකරන්න.
onna oka nam 100% aththa machan


:lol::lol::lol: ඇත්ත (ලු):lol::lol:
 
Nov 24, 2008
14,813
575
0
78
උබ ඉතින් ඔය තරමටම කියනවානම් හෙට උදෙම වැඩෙට බහින්න ඔනි:lol::lol: ඔන්න අන්තිමෙදි එකක්වත් නැති උනොත් උබ තමා වැරදි කාරයා :frown::frown::frown::lol::lol::lol:

Uba Girls lath ekka LOVE karapan machan........:):):):lol::lol::rofl::rofl:
Thread Title eke thiyana widihata..... GENUN ekka LOVE karanna epaaaaaaaaa:no::no::rofl::rofl::rofl::rofl::rofl::lol::lol:
Kello th ekka LOVE
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
Onna balapan.........
Ubatath sure naaaaaaa....
poth wala 100% kiyala thibbe nadda...?:lol::lol::rofl::rofl:
පොඩ්ඩක් විතර බයයි බන් හෙට කෙල්ල මෙක බලපු ගමන් ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී තමයි :lol::lol::lol::lol:
 

Nimesh_taru

Member
May 31, 2008
8
0
0
he.he

:lol::lol::lol:mewata apita hina bolanz. ane wakkada gama hamuduruwane. bola thopa upanneth ammakenekgen bawa bota amatakada. weyan mehema liwata mata sama, garu karapan kantawata.
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
:lol::lol::lol:mewata apita hina bolanz. ane wakkada gama hamuduruwane. bola thopa upanneth ammakenekgen bawa bota amatakada. weyan mehema liwata mata sama, garu karapan kantawata.
ane manda uba baninne katada manda pothaka thibuna deyak demmath weradida bole :shocked::shocked::shocked::shocked:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
athi umba ooka danagaththa adawath
ny way kauru monawa keewath m**l unama hoyagena yanna ganunwamane eaka nisa unta mona keewath wadak na
thanks machan for the infor
 

KeRApotHThA

Banned
Nov 6, 2009
141
0
0
කබඩ් එකේ
අද පොතක් කියවනකොට පොඩි කරුණු ටිකක් හම්බඋනා. මෙක ගැන ලියනවාද නොලියනවාද කියලා මම දෙගිඩියාවෙන් ඉදලා ලියලා දානවා කියලා හිතුනා. ඉන්දියාවට ආර්යන් පැමිණිමත් සමගම ඉන්දියාව තුල ආර්ය සංස්කෘතිය මුල් බැසගත්තා සැම අංශයක් කෙරහිම එහි බලපැමත් නොවඩුවම එල්ල උණා. මෙ බමුණු සමාජයේ ජිවත් වු කාන්තාවට මෙම බලපැම නොවඩුවම එල්ල උණා .එපිළිබදව මනුස්මෘතිය ,පුරාණ වැනි පොත් පත් වලින් හොද තොරතුරු හොයාගන්න පුලුවන්. මෙ බමුණන් කාන්තාව පිළිබදව විවිධ අයුරින් ඉදිරි පත්කල මතවාද මෙම පොත් වල පවතිනවා එයින් කිහිපයක් තමයි මෙ

දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී

මෙහි තේරුම -ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි .ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි.

ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්‍යපාදේ ජලේ පශ්‍යෙත්- ස්ත්‍රි භාශ්‍ය නවිස්වසි

අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රිය කිසි විටක විශ්වාස නොකරන්න.

මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්‍රේ- හෘදයේතු හලා හලං

ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය.

බමුණන් මෙ අයුරින් කාන්තාව පිළිබදව පවසා තිබෙනවා හැබැයි මමනම් මෙක ඇත්තද නැද්ද කියලා දන්නේ නම් නැ:no::no::no::no::no:

:eek:
ballo uba ipadune pirimiyekge badenda ballo :angry: