අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්රිය කිසි විටක විශ්වාස නොකරන්න.
onna oka nam 100% aththa machan


ඇත්ත (ලු)

the nature of ladies,.. cant change it forever. so keep it mind and deal wit them..








උබ ඉතින් ඔය තරමටම කියනවානම් හෙට උදෙම වැඩෙට බහින්න ඔනිඔන්න අන්තිමෙදි එකක්වත් නැති උනොත් උබ තමා වැරදි කාරයා
![]()
















ඇත්ත (ලු)
![]()




පොඩ්ඩක් විතර බයයි බන් හෙට කෙල්ල මෙක බලපු ගමන් ස්ත්රි ප්රත්යෂ රාක්ෂසී තමයිOnna balapan.........
Ubatath sure naaaaaaa....
poth wala 100% kiyala thibbe nadda...?![]()






mewata apita hina bolanz. ane wakkada gama hamuduruwane. bola thopa upanneth ammakenekgen bawa bota amatakada. weyan mehema liwata mata sama, garu karapan kantawata.ane manda uba baninne katada manda pothaka thibuna deyak demmath weradida bolemewata apita hina bolanz. ane wakkada gama hamuduruwane. bola thopa upanneth ammakenekgen bawa bota amatakada. weyan mehema liwata mata sama, garu karapan kantawata.




ow mathath hithenawa tikak vithara eththa thama kiyalaborune baaanz. bamuno ganunwa assare nokara kohomada ganu gana danne? habai itin tikak witara attakut tiyanawa, hehehehe






borune baaanz. bamuno ganunwa assare nokara kohomada ganu gana danne? habai itin tikak witara attakut tiyanawa, hehehehe


ekane ban !! 
අද පොතක් කියවනකොට පොඩි කරුණු ටිකක් හම්බඋනා. මෙක ගැන ලියනවාද නොලියනවාද කියලා මම දෙගිඩියාවෙන් ඉදලා ලියලා දානවා කියලා හිතුනා. ඉන්දියාවට ආර්යන් පැමිණිමත් සමගම ඉන්දියාව තුල ආර්ය සංස්කෘතිය මුල් බැසගත්තා සැම අංශයක් කෙරහිම එහි බලපැමත් නොවඩුවම එල්ල උණා. මෙ බමුණු සමාජයේ ජිවත් වු කාන්තාවට මෙම බලපැම නොවඩුවම එල්ල උණා .එපිළිබදව මනුස්මෘතිය ,පුරාණ වැනි පොත් පත් වලින් හොද තොරතුරු හොයාගන්න පුලුවන්. මෙ බමුණන් කාන්තාව පිළිබදව විවිධ අයුරින් ඉදිරි පත්කල මතවාද මෙම පොත් වල පවතිනවා එයින් කිහිපයක් තමයි මෙ
දර්ශනං චිත්ත වෛකල්යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්රි ප්රත්යෂ රාක්ෂසී
මෙහි තේරුම -ස්ත්රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි .ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි.
ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්යපාදේ ජලේ පශ්යෙත්- ස්ත්රි භාශ්ය නවිස්වසි
අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්රිය කිසි විටක විශ්වාස නොකරන්න.
මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්රේ- හෘදයේතු හලා හලං
ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය.
බමුණන් මෙ අයුරින් කාන්තාව පිළිබදව පවසා තිබෙනවා හැබැයි මමනම් මෙක ඇත්තද නැද්ද කියලා දන්නේ නම් නැ![]()


katada bola uba balla kiuwe
ballo uba ipadune pirimiyekge badenda ballo![]()





