Menna GOTA coronavirus asse sinhalunge business walata kelinawa

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,821
    113
    canada

    පලයන් ජෙප්පෝ යන්න විජේවීර JVP එක හැදුවේ කප්රුක දුලිත් හේරත් ගේ ජොක්කු හෝදන්න නෙවෙයි.:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
    ammoo

    එච්චරම අවුලකුත් නැහැ.මෙච්චර කාලයක් රනිල්ගෙ ආණ්ඩුවේ ජංගි හෝදපු එකේ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලස්සන ෆ්ලෝරා එකෙන් පාලන මිලක් දාපු පරිප්පු සැමන් වගේ දේවල් විකුනනවද?

    etakota salmon tin eka nisada alluwe. anith ewa aulak ne.. ane harako.... :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    :rofl::rofl::rofl::rofl:
    ammoo

    එච්චරම අවුලකුත් නැහැ.මෙච්චර කාලයක් රනිල්ගෙ ආණ්ඩුවේ ජංගි හෝදපු එකේ

    මුන් ගැන දන්නවනම් විජේවීර දිව හපාගෙන මැරෙනවා :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,151
    113
    etakota salmon tin eka nisada alluwe. anith ewa aulak ne.. ane harako.... :dull:

    අනුන්ට හරක් කියන්න කලින් උඹ වෙච්ච දේ දැනගෙන කතා කරපං

    කප්රුක උන්ට කෙල උනේ රජයේ උපරිම මිලක් නියම කරපු බඩු ඊට වැඩියෙන් විකුනපු නිසා සහ මිල දැනටත් ලකුණු කරලා තියන බඩු සඳහන් මිලට වඩා වැඩියෙන් විකුනපු නිසා. වහු පැටියා දන්නවද ඒ දෙකම නීති විරෝදී කියල?

    ලස්සන ෆ්ලෝරා එකෙන් ඔය එකක් හරි කරනවා නම් බිල එක්ක CAA එකට පැමිණිල්ලක් දාපන්

    තට්ටයගේ පුක හෝදන්න කලින් උනේ මොකක්ද කියල දැනගෙන වරෙන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    අනුන්ට හරක් කියන්න කලින් උඹ වෙච්ච දේ දැනගෙන කතා කරපං

    කප්රුක උන්ට කෙල උනේ රජයේ උපරිම මිලක් නියම කරපු බඩු ඊට වැඩියෙන් විකුනපු නිසා සහ මිල දැනටත් ලකුණු කරලා තියන බඩු සඳහන් මිලට වඩා වැඩියෙන් විකුනපු නිසා. වහු පැටියා දන්නවද ඒ දෙකම නීති විරෝදී කියල?

    ලස්සන ෆ්ලෝරා එකෙන් ඔය එකක් හරි කරනවා නම් බිල එක්ක CAA එකට පැමිණිල්ලක් දාපන්

    තට්ටයගේ පුක හෝදන්න කලින් උනේ මොකක්ද කියල දැනගෙන වරෙන්
    :lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කප්රුක දුලිත් හේරත් ට බැන්නාම තරහ යන්නේ මොකෝ උත් කලිං ලොරියෙ ගිහිං වගේ:lol:

    උඹට වඩා සල්ලි තියෙන ඵකෙක් දැක්කහම අැස් වලට කටු අනිනව වගේ නේද සිංහලයො?:rofl:ඒ උනාට බයියො JVP ඵකටයි කුහකයෝ කියන්නෙ:lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,897
    21,923
    113
    ගම මහනුවරයි
    උඹට වඩා සල්ලි තියෙන ඵකෙක් දැක්කහම අැස් වලට කටු අනිනව වගේ නේද සිංහලයො?:rofl:ඒ උනාට බයියො JVP ඵකටයි කුහකයෝ කියන්නෙ:lol:

    Moda higannek oka... anukampa karpan okata... manasika pidanen inne oka :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    HQBGCre.jpg

    කප්රුක කාටවත් බලෙන් බඩු වික්කෙ නෑ..අනික කප්රුකෙන් ගම් වල ඉන්න අය බඩු ගන්නෙත් නෑ..ක්‍රෙඩිට් කාඩ් තියෙන සල්ලි තියෙන උන් විතරයි ඒකෙන් බඩු ගන්නෙ.උන්ට සැමන් ටින් ඵකක් 500යි කියන්නෙ ටොයිස් වගේ.අනික ළගටම ගෙනල්ලත් දෙනව.මේකට කෙලියෙ අයිතිකාරය සිංහල නිසා.මුස්ලිම් සයිට් ඕනතරම් තියෙනව ගාණ වැඩි.ඒව තියෙද්දි මේකටම කෙලිය ඵක ගැන හිතාගනිල්ලකො.:angry:..

    Machan un free lagata genath denne na
    Delivery walata ganna gana nemei oya price eka gana kiyanne
    Salli thiyana eka nathi eka kiyala na seragema salli sallima thamai
    Salli athi nathi ona ekek me welawe asaranai e nisa gedara unge bada puruwanna dagalanne oken hari badu genath
    Poddak eka tharum ganin
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක්ද හොරකම? යකෝ ඒක තමා බිස්නස් කරනව කියන්නෙ..උෟ කුඩු විකුණුවෙ නැහැනේ..කැමති ඵකා ගනියි නැති ඵකා ලොරියෙන් ගනියි..උඹ ebay, Amazon වල ඕවා දැකලම නැද්ද?

    Yako pita ratawala badu walata price ekak me raten dunnoth un ahaida:lol:
    Patta dial ekak uba nam
     
    • Like
    Reactions: Amila llll

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,151
    113
    Yako pita ratawala badu walata price ekak me raten dunnoth un ahaida:lol:
    Patta dial ekak uba nam

    ජෙප්පෝ නීතිරීති මොකුත් නැති අමු වෙළඳපොල සිස්ටම් එකක් වෙනුවෙන් කඩේ යන දවස දකින්න අපි ජීවත් උනා එහෙනම්, මාක්ස් වලේ ඇඹරෙනවා ඇති :rofl: මු ජෙප්පෙක් නෙවෙයි අමු පිස්සෙක් :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජෙප්පෝ නීතිරීති මොකුත් නැති අමු වෙළඳපොල සිස්ටම් එකක් වෙනුවෙන් කඩේ යන දවස දකින්න අපි ජීවත් උනා එහෙනම්, මාක්ස් වලේ ඇඹරෙනවා ඇති :rofl: මු ජෙප්පෙක් නෙවෙයි අමු පිස්සෙක් :lol:

    අා හරි හරි බයියො ඵළ..:rofl:නීති රීති වලටම ඵහෙනම් අනිත් වැඩ ටිකත් ගූට ස' ඵක්ක කරන්නකෝ අෑ.:rofl:.