menna machan lankawe kollek kunu walata machine ekak hadala

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    දිනකට කසල ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් විකුම් සම්පත් නිපදවයි.:cool:


     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේ නිව්ස් එක් පත්තරේත් දැම්මනම් ලොකු ලොකු උදවියත් දකිනේ හිටං
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හිත ඇත්නමි පත කුඩාද

    එල වැඩක්.:)

    ආන්ඩුවවත් දේසපාලකයෝවත් මොනවත් නොකරන එකෙ සාමන්‍ය ජනතාව හරි එකතුවෙලා මෙිකට විසදුමක් හොයන්න තිබුනෙ මිට ගොඩක් ඉස්සර ඉදලා.එහෙනමි තැනින් තැන පිදුරැතලාගල වගෙ කුනු කදු ගොඩවල් ගැහෙන්නෙ නැනෙ.ප්‍රස්නත් නැහැ.දේසපාලකයෝ මෙි රටට කරනකං උඩ බලා ඉදලා තමා අපිටම දවසක කෙලවෙන්නෙ.:no:


    මෙි වගෙ තව යන්ත්‍ර කිහිපයක් හැදුවනමි ගොඩම තමා.
    මෙි කොල්ලට කවුහරි උදවි කරන්න,අනුග්‍රහය,ආධාර මුදල්,ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔින කියලා ප්‍රාර්තනා කරනවා!.:yes:



    හිත ඇත්නමි පත කුඩාද?


    GCLlQnV7wzKLu.gif
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වැඩක් නෑ මචන්.ඔය වැඩේ වෙන්නේ නෑ.අපේ රටේ උඹල වගේ මිනිස්සුන්ට නව නිර්මාණ කියල සතපහකින් උදව් කරන්ඩ ක්‍රමවේදයක් නෑ.තියෙන්නේ විශ්වවිද්‍යාල වලට විතරයි.උන් කරන්නෙත් නෑ.ඒ වගේ උන් අනිත් උන්ට කරන්ඩ දෙන්නෙත් නෑ...

    සිරාට කිව්වොත් කියයි නිලධාරීන්ට නීත්‍යානුකූලව උදව් කරන්ඩ ක්‍රමවේදයක් තියෙනවද කියලා.නීත්‍යානුකූල ක්‍රමවේදයක් නෑ.අඩුමගානේ බැංකුවකින් ඕවට සතපහක් ණය දෙන්නේ නෑ ඇප නැතුව.

    මේරට හදන්ඩ නම් මේ තියෙන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්ඩ ඕනේ.කැම්පස් වල රිසර්ච් යුනිට් වල ඉන්න කාලකන්ණි අලගෙඩි පන්නල දාන්ඩ ඕනි.:angry::angry: