Menna machan love and life

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    B373D376-6CEC-4AD5-8CE9-24296C9AB60E.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,027
    113
    33
    Kalutara
    කොහොමද ඒ කොල්ලගේ කෙල්ලමයි කියන්නේ ඒ? කොල්ලගේ අක්ක වෙන්න පුලුවන්, නංගි වෙන්න පුලුවන්, නෑදෑ වෙන කෙල්ලෙක් වෙන්න පුළුවන්, එෆ්බි පේජ් කාරයෝ වදනක් හදන්න පුළුවන් ඉමේජ් එකක් නම් උන්ට ඕන විදිහට එකට නිර්වචන දානවා. :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද ඒ කොල්ලගේ කෙල්ලමයි කියන්නේ ඒ? කොල්ලගේ අක්ක වෙන්න පුලුවන්, නංගි වෙන්න පුලුවන්, නෑදෑ වෙන කෙල්ලෙක් වෙන්න පුළුවන්, එෆ්බි පේජ් කාරයෝ වදනක් හදන්න පුළුවන් ඉමේජ් එකක් නම් උන්ට ඕන විදිහට එකට නිර්වචන දානවා. :(

    Ow ban ara allan inna podi eka mage
     
    • Like
    Reactions: Heshan Daminda

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමද ඒ කොල්ලගේ කෙල්ලමයි කියන්නේ ඒ? කොල්ලගේ අක්ක වෙන්න පුලුවන්, නංගි වෙන්න පුලුවන්, නෑදෑ වෙන කෙල්ලෙක් වෙන්න පුළුවන්, එෆ්බි පේජ් කාරයෝ වදනක් හදන්න පුළුවන් ඉමේජ් එකක් නම් උන්ට ඕන විදිහට එකට නිර්වචන දානවා. :(

    ow eka wenna puluwan e kella alan inne piten wife GF nam baden alla ganne godak welawata.

    habi ohoma honda kello inawa un hamba wenne wasanawata pare rasiyadu gaha gaha hitapu kollek hadala gatha oya wage kellak u ada bakery yai lorry 2i car ekai thiyagana supiriyata inawa adath account okoma karanne ara kella ewage eun hamba wenne pera pinata thamai. :yes: :yes: :yes:
     
    eki allan inna podi eka mageda

    ow ban hoda kello innawa
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,870
    9,258
    113
    එක තැනක නෑ
    කොහොමද ඒ කොල්ලගේ කෙල්ලමයි කියන්නේ ඒ? කොල්ලගේ අක්ක වෙන්න පුලුවන්, නංගි වෙන්න පුලුවන්, නෑදෑ වෙන කෙල්ලෙක් වෙන්න පුළුවන්, එෆ්බි පේජ් කාරයෝ වදනක් හදන්න පුළුවන් ඉමේජ් එකක් නම් උන්ට ඕන විදිහට එකට නිර්වචන දානවා. :(

    e kollage kellama nam?
    E kollagema kella nam Kohoma love ekak wenna puluwanda ban. Mokada umbala api kello ashraya karanawa. Bahutharayak kello kohomada kiyala dannawa.

    Mona kathawa kiwwath mehema kellek lesiyen kollekta hambenne na.

    Think positive machan :)
     
    • Like
    Reactions: Heshan Daminda

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    naha ban ubalage 👁 as penne nadda

    balapan a couple eka

    anan ehemay ban jiwath wenna o a

    ehema honda kello ada kale nathi tharam inne bohoma aduwen wadi hariyak minihata podak salli nathi wecha gaman uawa maran kanna balan inne natham okoma damala gahala maha gedara paninna balanawa.

    ehema thamai jiwath wenna one oya wage kellek hamba wela goda giye nathi ekek na eka thanikarama pera pinata thamai labenne ara kiyanawa ne sansare pathagana enawa kiyala partner kenek ewage ewa thamai oya.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ehema honda kello ada kale nathi tharam inne bohoma aduwen wadi hariyak minihata podak salli nathi wecha gaman uawa maran kanna balan inne natham okoma damala gahala maha gedara paninna balanawa.

    ehema thamai jiwath wenna one oya wage kellek hamba wela goda giye nathi ekek na eka thanikarama pera pinata thamai labenne ara kiyanawa ne sansare pathagana enawa kiyala partner kenek ewage ewa thamai oya.

    ow ban , dakkama godak satutuy. elakiri machan a couple eka
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,027
    113
    33
    Kalutara
    ow eka wenna puluwan e kella alan inne piten wife GF nam baden alla ganne godak welawata.

    habi ohoma honda kello inawa un hamba wenne wasanawata pare rasiyadu gaha gaha hitapu kollek hadala gatha oya wage kellak u ada bakery yai lorry 2i car ekai thiyagana supiriyata inawa adath account okoma karanne ara kella ewage eun hamba wenne pera pinata thamai. :yes: :yes: :yes:
    ehema honda kello ada kale nathi tharam inne bohoma aduwen wadi hariyak minihata podak salli nathi wecha gaman uawa maran kanna balan inne natham okoma damala gahala maha gedara paninna balanawa.

    ehema thamai jiwath wenna one oya wage kellek hamba wela goda giye nathi ekek na eka thanikarama pera pinata thamai labenne ara kiyanawa ne sansare pathagana enawa kiyala partner kenek ewage ewa thamai oya.
    e kollage kellama nam?
    E kollagema kella nam Kohoma love ekak wenna puluwanda ban. Mokada umbala api kello ashraya karanawa. Bahutharayak kello kohomada kiyala dannawa.

    Mona kathawa kiwwath mehema kellek lesiyen kollekta hambenne na.

    Think positive machan :)

    අනිවා හැමෝම ගෝල්ඩ් ඩිගර්ස්ලා නෙමෙයි . :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තරහ වෙන්න එපා මචන් ඇහුවට. එක්කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් දෙන්නෙක් කරනකොට ඇයි උඹල අගේ කරන්නෙ. ගෑනු කෙනාට ගෙදරට වෙලා නිදහසේ ඉඳල හස්බන්ඩ් එනකොට කෑම එක හදල තියල ඌට සලකන එක ඊට වඩා වටින්නෙ නැද්ද?
    🤔
    ප ලි අරූව තනියෙන් අරින්න ෂුවර් නැති හින්ද යනවද දන්නෙත් නෑ!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,844
    25,009
    113
    Fantasy
    උබල මෙතන මගුලක් කියවනවා.
    වයිෆ් කියන්න ඇති ඔයා යන පාරෙමනේ බබා ක්ලිනික් යන තැන තියෙන්නේ. ඉතින් යද්දී මාවත් එක්කගෙන යන්ඩ කියලා.
    uber eats පෙට්ටිය ගලවන්න කම්මැලි එකේ අරූ ඔහොම ගිහින්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එකනේ යකෝ ඩිලිවරි එක. එක පොඩි එකෙක් බෑග් එකේ. අනික අතේ.
    ඔය ෆොටෝ එක ගැහුවෙ මම දන්න කෙනෙක්. දෙන්න මැද්දෙන් පොඩි එකෙක් ඉන්නවලු බං
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    සිරාවටම :yes:
     
    • Like
    Reactions: Heshan Daminda