Menna Maru ekak - Worth only for 18+

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    රැල්ලෙන් ඉතිං පස්ස හෝදන්න තමයි වෙන්නේ. වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ ගැන මට කියන්න වෙන දේකුත් නෑ. එන එන රැල්ලෙන් පස්ස හෝදගන්න.

    ha ha........
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කාලයත් එක්ක ගැලපෙන්න බැරි උන, අනාථ ඉරිසියාකාර මිනිහෙක්. ඔය මොන බයිල තිබ්බත්, හොඳ ෆිල්ම් එකක් ආවොත් කොල්ලො බලනවා, හොඳ සින්දුවක් ගැහුවොත් කොල්ලො අහනවා. ඔය කියන පරම්පරාවෙ එකෙක් ඉන්නවද එහෙම වැඩක් කරන්න පුලුවන් එකෙක්.
    ඒකට ඉන්දියාව, පරණ පොරවල් තරුණ පරම්පරාවට සෙට් වෙන්න නියම වැඩ කරනවා. සංගීත තරඟ වලින් දිනන උන්ට උදව් කරනවා. කවදා හැදෙයිද මුන්ගෙ කුහක කම.බණ ටෝකින් විතරයි.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif

    Menna Maru ekak - Worth... 01-17-2017 05:23 PM uba danna paka..podi ponnaya pattakata wela loku unge katata ganin

    Moda Ponna Pa*kek rep kapala :cool:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඕවා කළේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් හරියට ඕ-ලෙවල්වත් නෑ. මෙම අභියෝගයක් කරනවා, A/L පාස් අයට පමණක් ගේනවා කියපු පනත ගේන්න. O/L ත් නැති බූරුවෝ ගියාම ඔය වගේ ආසියාවේ ලොකුම ලබ්බ කරනවා. ආසියාවේ ලොකුම එකක් කියලා හරිගියේ ජයවර්ධනපුර ශික්ෂණ රෝහල විතරයි. අන්න ඒකට නම් මදි නොකියන්න ලෙඩ්ඩු එනවා හොඳට.

    මේ රටේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති උන්. සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. හැමදේම ෆැෂන් වුණාම විනාශයි. ඒකත් එතකොට විකෘතියක් වෙනවා. ඒ නිසා කන කෑම ටිකත් හිතලා හොයලා බලලා කන්න. මොකද මේක මහා කාලකණ්ණි රටක් වෙලා ඉවරයි.
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    නලින් ද සිල්වා මහත්තයානම් තරුණ පරපුරට කියන්නෙ ak මුල් නැති තරුණ පරපුර කියලා. කොටින්ම එක එක එවුන් කිව්වාට අද තරුණයො අච්චර දියුනුයි මෙච්චර දියුණුයි සංස්කෘතික පරතරය මෙච්චරයි අච්චරයි කියලා තරුණයෙක් විදියට මගෙ පරම්පරාව ගැනම මට එන්නෙ මහ කළ කිරීමක් .ඇත්තටම අපි අක් මුල් නැති තාරුණ්‍යක් තමා. අපිට කියලා හරි හමන් තීරණයක් ගන්න තරම් කොන්දක් නැහැ. සෙරම සොෂල් මීඩියාස් වලින්ම යැපෙන තත්වෙය පත්වෙලා. මෙ එළකිරියෙම බලපන් මම උනත් එක එක එව්වා කරන්නෙ කොහොමද වෙන්නෙ කොහොමද කියලා ත්‍රෙඩ් දාලා ඇති. එහෙම කියක් නම් වැටෙනවාද මෙකෙ ? අපි මෙකට පුරුදු වෙලා දැන්. සෙරම ෆෙස්බුක් එකෙනුයි අනෙක් සොෂල් මීඩියාස් වලිනුයි අහලා බලලා කරන්න තරම්. එකත් අනුන්ව සන්තොස කරන්න සහ අනුන්ට ඉරිසියා හිතෙන්න තමන් ගැන. එත් එකෙ කිසි තෘප්තියක් නැහැ.
    මෙ තියෙන ඊනියා තාක්ෂණික දියුණුවවත් සංස්කෘතික පරතරයවත් අපෙ රටවත් අපිවවත් යහපත කරා ගෙනියනවා කියලා කොහෙ හරි ඉන්න එකෙක් කියනවානම් ඌ උපන් ගෙයි හරකෙක්.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    කාලයත් එක්ක ගැලපෙන්න බැරි උන, අනාථ ඉරිසියාකාර මිනිහෙක්. ඔය මොන බයිල තිබ්බත්, හොඳ ෆිල්ම් එකක් ආවොත් කොල්ලො බලනවා, හොඳ සින්දුවක් ගැහුවොත් කොල්ලො අහනවා. ඔය කියන පරම්පරාවෙ එකෙක් ඉන්නවද එහෙම වැඩක් කරන්න පුලුවන් එකෙක්.
    ඒකට ඉන්දියාව, පරණ පොරවල් තරුණ පරම්පරාවට සෙට් වෙන්න නියම වැඩ කරනවා. සංගීත තරඟ වලින් දිනන උන්ට උදව් කරනවා. කවදා හැදෙයිද මුන්ගෙ කුහක කම.බණ ටෝකින් විතරයි.
    kiyala thiyena samhara ewa aththa a unata patta kuhaka minihek thama.
    minihage charithe echchara hoda na kiyala eyage campus eke hitapu lamai dannawa
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. :lol:

    maruti witharak neme bn okata japan, European okkoma aithi kiyana eka mathaka thiya ganin.

    * salakiyauthi mn maruti walata kade yannek nowana bawath mada japan pissek bawath.