menna meki sinhalunta baninawa

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113

    අනිත් ජාති වල උන් මෙයාව ෂෝ කේස් එකක දාලා බල බල ඉන්නව ඇති.:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    50/50 වගේ දෙපැත්තම තියෙනවා, ඒකිට දොස් කියන්නත් බැ බන්...

    mama kiwwe meka gana>සිංහල මිනිහා ගැහැණියව පාවිච්චි කරනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,648
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama kiwwe meka gana>සිංහල මිනිහා ගැහැණියව පාවිච්චි කරනවා

    ඕකට ඉතින් අපි මේකිට බැන්න කියල වැඩක් වෙයද බන් ?

    එකී වෙනස් වෙයද නැනේ , එකී කතා කරන විදියට තේරෙනවා අපේ අය්යල හොදට බුට් දීල කියල
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙකි නම් පඩි කෙල්ල වගේ හැබැයි මෙකි හෙන ඕපන් , බ්‍රිටිෂ් ද කව්ද හොදයි කිව්වා එක හැර අනිත් ඒවා වරදකුත් නැහැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    mama kiwwe meka gana>සිංහල මිනිහා ගැහැණියව පාවිච්චි කරනවා

    ඔව් ඕක වෙනස් වෙන්න ඕනේ සිංහල මිනිහා නෙවෙයි ලංකාවේ මිනිස්සු ගැහැණියව පාවිච්චි කරනවා කියල .. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    ඕක තමා මේ රටේ කාන්තා අයිතිය කතාකරන උන්ට තැන දුන්නම වෙන දේ...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක තමයි ලංකාවට එන ඊළඟ වසංගතේ.
    අපේ ගවුම් අඳින පිරිමි ටික සමනලී ල එක්ක එකතු උනාම සර්ව සම්පුර්ණයි වැඩේ.
    මුන්ගේ අම්මගේ logic තියෙන්නේ යාලු උනොත් බඳින්නම ඕන නැත්නම් ඌ බල්ලා
    පිරිමි වැරදි වැඩ කරනවානම් ඒවගේම ප්‍රමාණයක් ගෑනුත් කරනවා වැඩි උනොත් මිසක් අඩු නෑ.
     
    • Like
    Reactions: neyohk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ගොඩක් සමාජශීලී පාටක් පේන්න තියෙන නිසා මෙයා පොඩි වයසෙදිම ආදර සම්බන්ධතාවලට යොමු වෙලා ඒවායෙන් ලබපු අමිහිරි අත්දැකීම් නිසා ආදරයේදී පිරිමි දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. ලංකාවෙ සියළුම කොල්ලො එක්ක යාළු වෙලා නැතත් සමස්ථ සිංහළ ජාතියම මෙහෙම පිරිසක් කියන්න තරම් නිගමනයකට ආපු විදිහෙන් එයාගේ සමාජීය අත්දැකීම් බුද්ධියට ඉඩක් නොදෙන බවක් තමයි දැනුනෙ.

    මේකට වරු දාහතක් ජප කරපු මැනික් ගල් තුනක් අල්ලපු මුද්දක් දාලා කුජගෙ බලපෑමෙන් ඇතිවෙන හානිය අඩු කරොත් මේ දැරිවියට යහපත් අනාගතයක් උදාවෙයි කියන එක තමයි මගෙ අදහස.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඕක තමයි ලංකාවට එන ඊළඟ වසංගතේ.
    අපේ ගවුම් අඳින පිරිමි ටික සමනලී ල එක්ක එකතු උනාම සර්ව සම්පුර්ණයි වැඩේ.
    මුන්ගේ අම්මගේ logic තියෙන්නේ යාලු උනොත් බඳින්නම ඕන නැත්නම් ඌ බල්ලා
    පිරිමි වැරදි වැඩ කරනවානම් ඒවගේම ප්‍රමාණයක් ගෑනුත් කරනවා වැඩි උනොත් මිසක් අඩු නෑ.

    :lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,648
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් සමාජශීලී පාටක් පේන්න තියෙන නිසා මෙයා පොඩි වයසෙදිම ආදර සම්බන්ධතාවලට යොමු වෙලා ඒවායෙන් ලබපු අමිහිරි අත්දැකීම් නිසා ආදරයේදී පිරිමි දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. ලංකාවෙ සියළුම කොල්ලො එක්ක යාළු වෙලා නැතත් සමස්ථ සිංහළ ජාතියම මෙහෙම පිරිසක් කියන්න තරම් නිගමනයකට ආපු විදිහෙන් එයාගේ සමාජීය අත්දැකීම් බුද්ධියට ඉඩක් නොදෙන බවක් තමයි දැනුනෙ.

    හම්මට ඒක මෙතනට එනකන් ඔයා පට්ට පොරක්,
    _____________________________________________________________

    මේ ටික ආතල් එකක්ද බ්‍රෝ ?

    මේකට වරු දාහතක් ජප කරපු මැනික් ගල් තුනක් අල්ලපු මුද්දක් දාලා කුජගෙ බලපෑමෙන් ඇතිවෙන හානිය අඩු කරොත් මේ දැරිවියට යහපත් අනාගතයක් උදාවෙයි කියන එක තමයි මගෙ අදහස.

    එලෝ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    පිටි පස්‌සේ ඉන්න අංකල් ඇයි බන් වදින්නේ. එක අෆ්සට් වගේ නේද?