ganwathura nisa apema minissu awathan wela inna athreth wala hoyana ape sihlayonta meka adarshaykma wewa!!
ඔහිය ප්‍රදේශයේදි අද (28) දහවල් දුම්රිය මාර්ගයට ගසක් ඇද වැටී මග හරස් වී තිබුනා.මේ වෙලාවේ පාරට ඇද වැටිලා තිබුනු ගසේ කොටස් අයින් කරන්න අපේ අයත් එක්ක දුම්රිය ඇතුළේ හිටපු "සුදු ජාතිකයිනුත්"එකතු වෙලා තිබුනා.මේ වගේ වෙලාවක අපේම සමහරු හැසිරෙන විදිහ දැක්කම මොවුන් කරපු දේ අපේ සමහරුන්ටත් ආදර්ශයක් කියලයි අපිටනම් හිතෙන්නේ