Menna minissu.

baba4

Banned
  • May 20, 2017
    90
    7
    8
    ganwathura nisa apema minissu awathan wela inna athreth wala hoyana ape sihlayonta meka adarshaykma wewa!!

    ඔහිය ප්‍රදේශයේදි අද (28) දහවල් දුම්රිය මාර්ගයට ගසක් ඇද වැටී මග හරස් වී තිබුනා.මේ වෙලාවේ පාරට ඇද වැටිලා තිබුනු ගසේ කොටස් අයින් කරන්න අපේ අයත් එක්ක දුම්රිය ඇතුළේ හිටපු "සුදු ජාතිකයිනුත්"එකතු වෙලා තිබුනා.මේ වගේ වෙලාවක අපේම සමහරු හැසිරෙන විදිහ දැක්කම මොවුන් කරපු දේ අපේ සමහරුන්ටත් ආදර්ශයක් කියලයි අපිටනම් හිතෙන්නේ

    MFvzUGf.jpg


    BPhDsaa.jpg


    XLKubAl.jpg


    YEHwVyC.jpg


    oikLIzs.jpg


    u65jHEV.jpg
     
    • Like
    Reactions: Rockstar Athelete

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ උන් චීනෙට ගියානම් කියයි හොද වැඩේ චීනට අපේ වරාය ගත්තට.. ඇමෙරිකවෙදි ඔක උනානම් කියයි, හොද වැඩේ ඔකුන්ට කුමන්ත්‍රනකාරයො කියලා. පුටින් හිටියනම් ඔක එක අතින් අයින් කරන්නේ කියලා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Owa thama suddanata ona ban, free adventure. Eka set ekak wada karanakota anik un photos gannwa. vacation memories. :rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Owa thama suddanata ona ban, free adventure. Eka set ekak wada karanakota anik un photos gannwa. vacation memories. :rofl:
    බැක්පැකර්ස්ලා එන්නේ කොහොමත් එහෙම තමා බන්. උන්ට එක පාරක් මම කොච්චියේ සෙනග වැඩි නිසා එක්ස්පො රේල් බුක් කරන්න සෙට් උනාම උන් කිව්වේ, උන්ගේ රටේ යන විදියටම යන්න නම් ටෙන් තවුසන්ඩ්ස් මයිල්ස් ෆ්ලයි කරලා ලන්කාවට එන්න ඔනද කියලා. මට වස ලැජ්ජාව. පොර කාලා නිකන් ට්‍රේන් එකේම උන් ගියා.