Menna mu adanawa

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,545
    24,552
    113
    Fantasy

    මුන් හවුල් උන, සහයෝගය දුන්නු ආන්ඩුවේ වැඩ හින්දා ඊයේ එක වේලක් විතරක් කෑම කාපු දූවරු ගැන කව්රුත් කතා කරන්නෙ නෑ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මුගේ ළමයා විතරද මේ වේලාවේ කන්න නැතුව ඉන්නේ. ගෙවල් කියක ළමයි කන්න නැතුව ඉන්නවද? මොලේ තියෙන ජනතාවක් ඉන්නවා ඒ පැත්තේ.