Menna mu aye ewilla

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,282
    8,724
    113
    තා ඩිංගක් හිටියා නං AI බබල් එක විතරක් නෙමෙයි Global economy එකම burst වෙනවා

    දැං ජෙන්සන් Nvidia එකේ බෝඩ් එකේ උන්ගෙ ගෑනුන්ට ඇරියත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,928
    31,308
    113
    බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,647
    69,281
    113
    තා ඩිංගක් හිටියා නං AI බබල් එක විතරක් නෙමෙයි Global economy එකම burst වෙනවා

    දැං ජෙන්සන් Nvidia එකේ බෝඩ් එකේ උන්ගෙ ගෑනුන්ට ඇරියත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා
    owow mu natiuwa geniyek awa nan fkd up wenawa economy eka
     
    • Like
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,282
    8,724
    113
    බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
    උගෙ යටතෙ වැඩ කරපුවා ගහපු එක තමයි කේස් උනේ
    මුලින් ඇදිලා ආපු චයිනීස් බඩ්ඩගේ කේස් එක ශේප් උනානේ අර පබ්ලික් ඇපොලොජි එකක් කරලා ලියුමක් ලියලා එහෙම. පස්සෙ ඇතුලේ කෑලි සීන් එකෙන් තමයි යන්න උනේ

    owow mu natiuwa geniyek awa nan fkd up wenawa economy eka
    ඔවු
    Dip එකේ බයි කරපු එවුන් ගොඩේ ගොඩ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,620
    1
    7,656
    113
    උගෙ යටතෙ වැඩ කරපුවා ගහපු එක තමයි කේස් උනේ
    මුලින් ඇදිලා ආපු චයිනීස් බඩ්ඩගේ කේස් එක ශේප් උනානේ අර පබ්ලික් ඇපොලොජි එකක් කරලා ලියුමක් ලියලා එහෙම. පස්සෙ ඇතුලේ කෑලි සීන් එකෙන් තමයි යන්න උනේ
    මෙතන යට කතාව තියෙන්නේ Huang ගේ China එක්ක ගහපු deal එක නිසා internally board එකෙන් & government එකෙන් pressure ආවා කියලා ගොඩක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,679
    18,277
    113
    උගේ අවුලක් නෑ නේ...උගේ පර්සනල් life ඵකේ ප්‍රශ්ණ උෟයි උගේ ගෑණියි බලාගනියි...🤷‍♂️
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,079
    1,519
    113
    Live in EARTH
    FBI eka fuk gahuwada danne na unege major AI company ekaka lookek spy kenek ekka touch eke innakota. oka boru siddiyak mata hithenne. e ganiwa track karan hitiyanam moowa protect karanawa nee
     
    • Like
    Reactions: CohenLenstra

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,960
    10,160
    113
    ගම මහනුවරයි - Nicaragua
    Dance Dancing GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,275
    49,762
    113
    කොහේවත් නැති වල් ගෑණියෙක් නිසා අර තරම් මහන්සියෙන් ඔය තත්වෙට අාපු ඵකාට කෙලවන්න තරම් ඒ රටවල් කුරිරු වුනේ නැති ඵක ගැන සතුටුයි...ලංකාව වගේ රටක වුනානම් ඉතිං මේ මනුස්සයට ලොවෙත් කෙලවෙනවා..
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,503
    24,455
    113
    බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
    Itin gani case ekak damme nane. Rich unge ganu kohomat owa dannawa.