He learnt the lesson hard wayසකර්බර්ග් කරපු නිසා තමයි
PayPal mafia
He learnt the lesson hard wayසකර්බර්ග් කරපු නිසා තමයි
ඔව් SpaceX, Anthropic ඕක දරුණුවටම කරනවා.Nvidia IPO ගියපු කාලෙ ඔය class B voting share කියන කන්සෙප්ට් එක යූස් කරේ නැහැලුනේ ඒක ඇත්තටම ගත්තම ට්රාන්ස්පේරන්සි එක අඩු කමක්නේ
සකර්බර්ග් කරපු නිසා තමයි ඕක දැන් කොමන් වෙලා තියෙන්නෙ
ඒ වෙනකල් ඔය වැඩේ කරන්න ගියොත් ඉන්වෙස්ටර්ස්ලා එහෙම එන්නෙ නැති සීන් තිබිලා
ටෙක් බූම් එක උනාට පස්සෙ ඉන්වෙස්ටර්ස්ලා බලෙන් ටෙක් ස්ටාටප් වල ඉන්වෙස්ට් කරන්න යද්දි ඔය වගේ ගේම් දෙන්න පුලුවන්
පොඩි leave එකක්නෙ අරන් තියෙන්නේ ගේම් ගහන්ඩ.. ලෝකෙම කැලබිලා
දන්නැද්ද කොල්ලොනෙපොඩි leave එකක්නෙ අරන් තියෙන්නේ ගේම් ගහන්ඩ.. ලෝකෙම කැලබිලා
තා ඩිංගක් එහෙ මෙහෙ උනා නං ලෝකෙම පස් කන තැනට පත් වෙනවාපොඩි leave එකක්නෙ අරන් තියෙන්නේ ගේම් ගහන්ඩ.. ලෝකෙම කැලබිලා
Jenson නැති උනා නම් එහෙම AI bubble එක බ්ලාස්ට් වෙනවා බන්. බලපන්කො සුපිරිම ඩයල් එකක් නේ. US economy එකටම ඔච්චර impact එකක් කරන්න තරම්. දැක්කනේ ආයේ ආවට පස්සේ ස්ටොක්ස් ගියපු උඩකොහේවත් නැති වල් ගෑණියෙක් නිසා අර තරම් මහන්සියෙන් ඔය තත්වෙට අාපු ඵකාට කෙලවන්න තරම් ඒ රටවල් කුරිරු වුනේ නැති ඵක ගැන සතුටුයි...ලංකාව වගේ රටක වුනානම් ඉතිං මේ මනුස්සයට ලොවෙත් කෙලවෙනවා..
කවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)Jenson නැති උනා නම් එහෙම AI bubble එක බ්ලාස්ට් වෙනවා බන්. බලපන්කො සුපිරිම ඩයල් එකක් නේ. US economy එකටම ඔච්චර impact එකක් කරන්න තරම්. දැක්කනේ ආයේ ආවට පස්සේ ස්ටොක්ස් ගියපු උඩ
මම හිතුවෙත් නෑ මු මෙච්චර ඩයල් එකක් කියලා. nvidia ඩවුන් උනා නම් එහෙම AI companies ඔක්කොටම බලපානවා ඕක දරුනුවටමකවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)
Jensen කියන්නෙ Nvidia CEO නෙමෙයි
Jensen කියන්නෙ Nvidia
ඔය වගේම තමයි Lisa su
Lisa su කියන්නෙ AMD CEO නෙමෙයි
Lisa su කියන්නෙ AMD
කවුරු හරි HR පකෙක් මට කිවුවොතින් anyone can be replaced කියලා. මම අද ඉඳං ඇදල ගන්න උදාහරනෙ තමයි ඕක (මාව නං රීප්ලේසබල්, හැබැයි anyone can be replaced කියලා කියන්න බෑ දැං)
Jensen කියන්නෙ Nvidia CEO නෙමෙයි
Jensen කියන්නෙ Nvidia
ඔය වගේම තමයි Lisa su
Lisa su කියන්නෙ AMD CEO නෙමෙයි
Lisa su කියන්නෙ AMD
Fun factsFucker started the damn thing in 1993. Lisa Su is great but Jensen is in his own league IMO
Fun facts
AMD is the older company
Jensen had worked in AMD early days
Jensen's net worth 250 something Billion vs Lisa Su's net worth about 2B, so yes jensen is in his own league, but Elon musk's net worth is in T, Trillions
Lisa su practically revived dying AMD,
and hope you alrady know, Jensen and Lisa Su are related.
පොරගෙ චීන කෙල්ලගෙන් ලිංගික අල්ලසක් ගත්තා නෙදmama me dawas tikema porawa gannawada kiyala katha karanna US gihin hitiye. ada thamai awe.
athin vitharai alluweපොරගෙ චීන කෙල්ලගෙන් ලිංගික අල්ලසක් ගත්තා නෙද
