Menna Mu Lankawata Ewilla

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මරපුවා උයලා කන එකයි,සතා පෙන්නලා - මරාගෙන කන එක යි , දෙකක් නේද මචෝ.....

    ඔය නියම මහත්වරු චාලි ඔස්ටින් එක්ක ක්‍රිකට් විනාශ කරලා, මස් කඩ දාගෙන , මහත්වත්වය පෙන්නන්නේ කාටද?

    Palaweni kathawanan danne na...deveni eka matath hithila tiyenewa.. salli madiwata a?
     
    • Like
    Reactions: 001flyD

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,732
    17,668
    113
    lol I love how the soup seeps right through the worker's fingers and falls right back into the bawl
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මරපුවා උයලා කන එකයි,සතා පෙන්නලා - මරාගෙන කන එක යි , දෙකක් නේද මචෝ.....

    ඔය නියම මහත්වරු චාලි ඔස්ටින් එක්ක ක්‍රිකට් විනාශ කරලා, මස් කඩ දාගෙන , මහත්වත්වය පෙන්නන්නේ කාටද?

    :yes:

    මට නන් ඔය ක්‍රිකට් කාරයෝ දෙන්නම අල්ලන්නෙ නැ,මුන්ට මෙච්චර සල්ලි තිබිලා මොන ලබ්බට මස් කඩයක් දාගත්තද මන්ද,උන් හොඳ වැඩ කරනවා ඇති නමුත් මෙකෙන් එ ඔක්කොම අහෝසි වෙනවා.
     
    • Like
    Reactions: dayt0na

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරපුවා උයලා කන එකයි,සතා පෙන්නලා - මරාගෙන කන එක යි , දෙකක් නේද මචෝ.....

    ඔය නියම මහත්වරු චාලි ඔස්ටින් එක්ක ක්‍රිකට් විනාශ කරලා, මස් කඩ දාගෙන , මහත්වත්වය පෙන්නන්නේ කාටද?

    salli thama ban. mona unath muge video ekanam patta :rofl: