Menna PISSO

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාරේ ගමනාගමනයට බාධා ඇතිවූ බව පොලිසිය පවසයි.

කියුබාවට එරෙහි සම්බාධක වහා ඉවත් කිරීම, සිරියා ජන සංහාරය නැවැත්වීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකා තානාපති කාර්යාලය අසලට පැමිණි උද්ඝෝෂණයක නිරතවිය.

පඹයකුද පුළුස්සමින් මොවුහු මාර්ගයේ ගමනාගමනයටද අවහිර කරමින් පැය කිහිපයක් එහි රැඳී සිටියහ.


Kurutugami_20151028012.jpg


Kurutugami_20151028013.jpg


Kurutugami_20151028014.jpg


Kurutugami_201510280124.jpg
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ වැස්සෙ මුංට වෙන වැඩ නැතුව

දැන් මේක දැකල ඔබාමා ඕක ඉවත් කොරයි මේං කියලා
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Aparade ban munge Kaale.... Yakoo kauruhari munta kiyala dipan Time = Money. othana kaagahana ewngen kii denada gedrata hawasata yanakota haal tikak wath geniyanne.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පකයලා තමන්ගේ රටේ දේකට ඔහොම කරන්නේ නැහැ , වෙන කොහෙවත් තියෙන දේවල් වලට පුදුම පුකේ අමාරුවකින් දගලන්නේ.මෝඩ මුසල හරක් ටිකක්.:angry::angry::angry:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    banner ගොඩක් තියෙන්නේ සිංහලෙන්නේ.
    මුන් කොහොමද බන් ඕක කියවන්නේ.

    :eek::eek::eek::eek::eek::eek:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පකයලා තමන්ගේ රටේ දේකට ඔහොම කරන්නේ නැහැ , වෙන කොහෙවත් තියෙන දේවල් වලට පුදුම පුකේ අමාරුවකින් දගලන්නේ.මෝඩ මුසල හරක් ටිකක්.:angry::angry::angry:

    :rofl: