Menna SA yana ape Team eka

  • Jun 30, 2011
    31
    5
    8
    ඔය තරංග පරණවිතානයා වැඩක්නෑ...:growl::growl::growl::growl: කවද්ද අන්තිමට මතක හිටින ඉනිමක් සෙල්ලම් කලේ...???? ගොඩක් වෙලාවල වුනේ මේකා පළවෙනි ඕවරෙන්ම යන එක..:angry::angry::angry::angry: එතකොට ටීම් එකටත් ප්‍රෙෂර්.. අවාරෙට පොල් වටෙන්න වගේ ලකුණු 50ක් 60ක් ගන්නවා.. ඒකත් වැඩක්නෑ... බෝල 200ක් ඒකටම ඉවරයි... මෙලෝ රහක් නෑ.. ටෙස්ට් කියලා මෙහෙම අල්ලන උන් එක්ක ගිහින් කවද්ද අපි ටෙස්ට් මැච් 1ක් දිනන්නේ....??? :no::no::no::no::no:ගැහුවත් ඉතින් draw තමා...:(:(:(
    තිරිමාන්නයා ඊටත් එහා.... මෙලෝ වැඩක් නැති එකෙක්... මුන් දෙන්නා ඇරෙන්න වෙන උන් ඇත්තෙම නැද්ද ගෙනියන්න...

    වයස බලන්නේ නැතුව භානුක රාජපක්ෂ වගේ කොල්ලන්ට චාන්ස් එකක් දුන්නනම් මොකද වෙන්නේ...??? උනුත් කවද හරි එන්න ඉන්න එවුන්නේ... ඒත් අපේ උන් කියන්නේ වයස මදි කියලා.. යකෝ...!!! සචින්, අර්ජුන, සනත් ආවේ 22පැනලද...???:angry::angry::angry: ග්‍රේම් ස්මිත් නායකයා වුනේ වයස 21දි... මැතිව්ස්ට 23ක් වෙලත් නායකකම දුන්නේ නෑ.. අනේ මන්ද ඉතින්..!!!???? :(:(:(

    කෞෂාල් වෙනුවට චන්දිමාල්ට චාන්ස් එකක් දුන්නොත් හොඳයි... දුන්න චාන්ස් 2න්ම කෞෂාල් වැඩක් ගත්තේ නෑ... චන්දිමාල්ටත් චාන්ස් එක දුන්නනම් හරි.. එතකොට මිනිහ oneday එකට එනකොට practiced.. නැත්නම් වෙන්නේ පකිස්තාන් එකට වුනා වගේ තමා.. ටෙස්ට් 1ක් වත් නොදී ගැස්සුවා..කියලා වැඩක් නෑ ඉතින් මේවා....:angry::angry::angry::angry::angry:

    අනේ ඉතින් දිල්හාර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....:no::no::no::no:
    ෂමින්ද එරන්ග තාම injuredද..???
    තුක් නොදකින් මා...ලිංග...:growl::growl::growl::growl::growl: තව කියනවා"මට ලංකාවට වඩා තැනක් ඉන්දියාවේ තියෙනවා.." අනේ බොල පාරේ බෝල ගගහා හිටිය උඹව වැඩ්ඩෙක් වුනේ චම්පක රාමනායක හින්දා... මුල අමතක කරන්න එපා මිනිහෝ...!!!!:angry::angry::angry::angry::angry:

    අසරණ ඩිල්ෂාන්ට වැදුනොත් හරි...:(:(:(:( නැත්නම් ඉතින් සංගා සරණං තමයි.....!!!!!:confused::confused::confused: ඇතියන්තම් සමරේ ඇතුලේ.....:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    සාමි පුතා;11505918 said:

    ow machan Lalinga sellam karanne rata wenuwe nnewei thamunge thana wenuwe. mahan thathwen inne miniha. oluwa udummawa gaththa ekek. ugennam dannam wadakma na.
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    සාමි පුතා;11505918 said:
    ඔය තරංග පරණවිතානයා වැඩක්නෑ...:growl::growl::growl::growl: කවද්ද අන්තිමට මතක හිටින ඉනිමක් සෙල්ලම් කලේ...???? ගොඩක් වෙලාවල වුනේ මේකා පළවෙනි ඕවරෙන්ම යන එක..:angry::angry::angry::angry: එතකොට ටීම් එකටත් ප්‍රෙෂර්.. අවාරෙට පොල් වටෙන්න වගේ ලකුණු 50ක් 60ක් ගන්නවා.. ඒකත් වැඩක්නෑ... බෝල 200ක් ඒකටම ඉවරයි... මෙලෝ රහක් නෑ.. ටෙස්ට් කියලා මෙහෙම අල්ලන උන් එක්ක ගිහින් කවද්ද අපි ටෙස්ට් මැච් 1ක් දිනන්නේ....??? :no::no::no::no::no:ගැහුවත් ඉතින් draw තමා...:(:(:(
    තිරිමාන්නයා ඊටත් එහා.... මෙලෝ වැඩක් නැති එකෙක්... මුන් දෙන්නා ඇරෙන්න වෙන උන් ඇත්තෙම නැද්ද ගෙනියන්න...

    වයස බලන්නේ නැතුව භානුක රාජපක්ෂ වගේ කොල්ලන්ට චාන්ස් එකක් දුන්නනම් මොකද වෙන්නේ...??? උනුත් කවද හරි එන්න ඉන්න එවුන්නේ... ඒත් අපේ උන් කියන්නේ වයස මදි කියලා.. යකෝ...!!! සචින්, අර්ජුන, සනත් ආවේ 22පැනලද...???:angry::angry::angry: ග්‍රේම් ස්මිත් නායකයා වුනේ වයස 21දි... මැතිව්ස්ට 23ක් වෙලත් නායකකම දුන්නේ නෑ.. අනේ මන්ද ඉතින්..!!!???? :(:(:(

    කෞෂාල් වෙනුවට චන්දිමාල්ට චාන්ස් එකක් දුන්නොත් හොඳයි... දුන්න චාන්ස් 2න්ම කෞෂාල් වැඩක් ගත්තේ නෑ... චන්දිමාල්ටත් චාන්ස් එක දුන්නනම් හරි.. එතකොට මිනිහ oneday එකට එනකොට practiced.. නැත්නම් වෙන්නේ පකිස්තාන් එකට වුනා වගේ තමා.. ටෙස්ට් 1ක් වත් නොදී ගැස්සුවා..කියලා වැඩක් නෑ ඉතින් මේවා....:angry::angry::angry::angry::angry:

    අනේ ඉතින් දිල්හාර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....:no::no::no::no:
    ෂමින්ද එරන්ග තාම injuredද..???
    තුක් නොදකින් මා...ලිංග...:growl::growl::growl::growl::growl: තව කියනවා"මට ලංකාවට වඩා තැනක් ඉන්දියාවේ තියෙනවා.." අනේ බොල පාරේ බෝල ගගහා හිටිය උඹව වැඩ්ඩෙක් වුනේ චම්පක රාමනායක හින්දා... මුල අමතක කරන්න එපා මිනිහෝ...!!!!:angry::angry::angry::angry::angry:

    අසරණ ඩිල්ෂාන්ට වැදුනොත් හරි...:(:(:(:( නැත්නම් ඉතින් සංගා සරණං තමයි.....!!!!!:confused::confused::confused: ඇතියන්තම් සමරේ ඇතුලේ.....:yes::yes::yes::yes::yes:

    ela ela machan ube katava atta.... dinash chandimalva karakavala ata ariya vage pakis tormenter eke une.....
    nattama miniha hodata play karana porak:rolleyes::rolleyes::rolleyes:
     
  • Jun 30, 2011
    31
    5
    8
    manurasavan: ela ela machan ube katava atta.... dinash chandimalva karakavala ata ariya vage pakis tormenter eke une..... nattama miniha hodata play karana porak:rolleyes::rolleyes::rolleyes:

    dhplakmal:ow machan Lalinga sellam karanne rata wenuwe nnewei thamunge thana wenuwe. mahan thathwen inne miniha. oluwa udummawa gaththa ekek. ugennam dannam wadakma na.

    ELA ELA...!!!!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Onna ape kattiyata salery gewanawalu.. ooka geuwe nathi ekath hethu wenna athi ape kattiyage watillata
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    යකෝ දිල්හාරය මේකෙත් ඉන්නවද ?? නොදකින් ඕකට බෝල ගහන්න පුළුවන් ඒකෙන ද ??? කවදාවත් ලංකාව නම් හැදෙන රටක් නමෙයි.කතා කරලක් වැඩක් නෑ. අපේ උන සේරම ටික පරදිනවා ආයේ කතා කරල වඩක් නෑ..